~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    tenor.gif

    ඕක කාල ඉවර වෙන්න කවද්ද..... :eek::eek:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේද කියන්නේ.... මගේ සතුටුම දවස් දෙක තමයි ඒක.. ඇයි ඉතින් කන් කරච්චලේ නෑනේ... දැන් ඉතින් ආයිමත් ඉවරයි... :(:(:(

    ඉතින් මොකො ආවෙ.එහෙට වෙලා කලපුවෙ මඩ කරියා වගෙ ඉන්න තිබ්බා නේ:angry:වගෙ නෙමෙයි ඉතින්.මඩකරියා ම තමා 😤😤😤😤😤