හනේ මටනං බයේ බෑ119 ගහමුද
නැත්තන් නිදාගන්නකන් ඉඳල හෙමිට අතපය බැඳලා ගෝනියකට දාල උදේට පොලිසියට බාර දෙමු
![]()

අනේ ඉතින් පොලිසියෙන් අපිව අල්ලන් ගියොත් එහෙමමං එන්නෙ නැ ආයෙ
මම මේ පෙරේදා හිරෙන් නිදහස් වෙලා ආවේ අය යන්න බෑ නෙව
ඔයත් එන්න සපෝට් එකට අපි දෙන්නෙක්ට සරාව උස්සන්න බැරිවෙයි![]()
සේදිරිස් ගොයියට වෙච්ච දෙයක් දන්න එකෙක් ඉන්නවද....මැසේජ් දැම්මට රිප්ලයි නෑ බල්ලා...
![]()
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සැරයටියෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු