~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෑ :baffled: මොනවද මේ උපුල් මාම ඩෝඩෝ කුරුල්ලෙක් එක්ක මේ මහ රෑ ඇහැරගෙන කියවන්නේ :baffled: හීනෙන් කියවනවද මුන් දෙන්නා :shocked: හෑ
    ඇත්ත කියපිය පරයෝ...:angry::angry:
    උඹ හොල්මනක් නේද... :oo::oo::shocked:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    LazyLizard inna diha naya gihilla. :( dan news eka awe mama A hariye inne. Hena area ekak yata wela gewal deka thunaka wahala witharayi penne. Katussa hitiya geth naha :(

    කටුස් ගංවතුරට අහු වෙලා කලුරිය කරලා.....
    මල ගෙදර යන්න කියල....:P:P

    බල්ලොන්ට ගහුවම මොකෝ දෙයියොන්ට ගැහුවම මොකෝ
    මට කොහොමත් මළගෙදර ගුණ කතාව නම් කරන්න ඕනේ:yes:

    හෑ :baffled: මොනවද මේ උපුල් මාම ඩෝඩෝ කුරුල්ලෙක් එක්ක මේ මහ රෑ ඇහැරගෙන කියවන්නේ :baffled: හීනෙන් කියවනවද මුන් දෙන්නා :shocked: හෑ

    අඩෝ උඹ මැරුණා නේද? :baffled::baffled:
    අපි මේ මල ගෙදර එමින් ගමන්.... :shocked::shocked:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    Ha ha ha Just Kidding.....:lol::lol:
    ඔව් ඉතින් මටත් හැමදාම දකින්නේ නැති අයගේ එහෙම ලොකුවට මුණ මතක හිටින්නේ නෑ
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මම කෙනෙක් දිහා බලපුවහම එයාව මම අඳුරන කෙනෙක් , ටීවී එකේ කතාවක ඉන්න කෙනෙක්,නැත්තන් ක්‍රීඩකයෙක්,වගේ ඕනෙම හැඩරුවක් ඇතුලට ලඝු කරන්න පුළුවන්.එහෙම කරලා එයාගේ පෙනුම මතකෙට ගන්න පුළුවන්.


    pornstars for me
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත කියපිය පරයෝ...:angry::angry:
    උඹ හොල්මනක් නේද... :oo::oo::shocked:
    මම මේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන ගමන් මේ කිචි බිචි සද්දේ මොකද කියල බැලුවේ :baffled: කාන්තාවෝ ටික ගියත් හරි දැන් හොල්මනුත් එන්නේ නෑ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෑ :shocked: අර හොර පෙසමිසා මම නැති අතරේ දූසමාන ආරංචි පතුරවල නේද :angry:

    හොල්මන් කටුස්සා...... :rofl::rofl:
    YWRhttj.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන ගමන් මේ කිචි බිචි සද්දේ මොකද කියල බැලුවේ :baffled: කාන්තාවෝ ටික ගියත් හරි දැන් හොල්මනුත් එන්නේ නෑ
    සරා බබාත් නෑ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙයා දන්නවා ඔක්කොම :P උපුලි නැන්දාමැ තමා ඔය සරා කියන්නේ මට නං හොඳටම ෂුවර් :yes:



    කටුස්සාගේ තර්කයත් බැහැර කරන්න බෑ... :yes:
    Today, 01:52 AM යකුනේ නිදන්නේ නැතිද ? :angry: