~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මෝ මල් කඩේ අරින්න එපා

    ඔබ සිහිවෙන හැම මොහොතක් ගානෙ දැකගන්නට ඔබ ලා ලග නෑනේ
    නුදුරේදිම කරගන්නට මාගේ අවසර දෙන්නට පමනයි ඕනේ
    ඉඩ දෙන්නම් පපුතුරේ නැලවෙනු මැන සොදුරියේ මට ඔබම තමයි ඕනා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔබ සිහිවෙන හැම මොහොතක් ගානෙ දැකගන්නට ඔබ ලා ලග නෑනේ
    නුදුරේදිම කරගන්නට මාගේ අවසර දෙන්නට පමනයි ඕනේ
    ඉඩ දෙන්නම් පපුතුරේ නැලවෙනු මැන සොදුරියේ මට ඔබම තමයි ඕනා
    මැරුවා මගේ සෙනේ... මං ලබා උපන් විදියද මේ...... ඒ.. ඒ යේ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිදා ගනිල්ලා බොලව්.....:angry:තොපේ ඇස් නරක වෙයි හැම වෙලේම මේ කොම්පියුටර් දිහා බලන් ඉඳල.:oo:
    හැමදාම රෑට මිනිත්තු 5,10 අහසේ තරු දිහා බලන් ඉඳපන්.:nerd::nerd:
    සුභ රාත්‍රියක් කුකුලනි :rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබ සිහිවෙන හැම මොහොතක් ගානෙ දැකගන්නට ඔබ ලා ලග නෑනේ
    නුදුරේදිම කරගන්නට මාගේ අවසර දෙන්නට පමනයි ඕනේ
    ඉඩ දෙන්නම් පපුතුරේ නැලවෙනු මැන සොදුරියේ මට ඔබම තමයි ඕනා
    :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නිදා ගනිල්ලා බොලව්.....:angry:තොපේ ඇස් නරක වෙයි හැම වෙලේම මේ කොම්පියුටර් දිහා බලන් ඉඳල.:oo:
    හැමදාම රෑට මිනිත්තු 5,10 අහසේ තරු දිහා බලන් ඉඳපන්.:nerd::nerd:
    සුභ රාත්‍රියක් කුකුලනි :rolleyes::rolleyes:
    මලක් ගහල බලන් හිටියා නම් තරුවක පාවෙනවා වගේ ෆිලින් එකක් දැනේවි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිදා ගනිල්ලා බොලව්.....:angry:තොපේ ඇස් නරක වෙයි හැම වෙලේම මේ කොම්පියුටර් දිහා බලන් ඉඳල.:oo:
    හැමදාම රෑට මිනිත්තු 5,10 අහසේ තරු දිහා බලන් ඉඳපන්.:nerd::nerd:
    සුභ රාත්‍රියක් කුකුලනි :rolleyes::rolleyes:

    සුබ උදෑසනක්:baffled: