පව් ඔයි ...
ඒ උනාට ඇත්තට mb එකක්නම් නෑ ඔන්න
අහ් එහෙනන් කලින් කියල තියහන් නැත්ත ඒකකුත් ඉල්ලන් එයි ඔන්න...
පව් ඔයි ...
ඒ උනාට ඇත්තට mb එකක්නම් නෑ ඔන්න
things you don't want to see

no no i want to see it show it to me right now or else
ram යකෝ.
monawada
advertising nam dan karanne na.wedding nam karanna puluwan.Editing awlak nane ithin.Photo album unath karanna puluwan mahansiyak nathuwama
ඒ කිව්වෙ ඔය වෙලද දන්වීම් විවාහ මන්ගල්යන් වගේ ඒවද?
advertising nam dan karanne na.wedding nam karanna puluwan.Editing awlak nane ithin.Photo album unath karanna puluwan mahansiyak nathuwama
දවසම මූසල වෙනවා
මම මේ කල්පනා කරේ අපි දෙන්නම එකවගේ නේද බන්දැක්කම හරිම උද්යෝගිමත් සිතුවිලි පහළවෙනවා
![]()
![]()
කොහොමහරි නමක් හදාගත්තනම් හරි. නුවර wedding වීඩියෝ කරන ලොකු ලොකු උන්ගේ ඒවා එඩිට් කරන්නේ කඩුගන්නාවේ පොඩි කොල්ලෙක්. ගෙදර ඉදන් කරන්නේ. පට්ට විදියට හම්බ කරනවාadvertising nam dan karanne na.wedding nam karanna puluwan.Editing awlak nane ithin.Photo album unath karanna puluwan mahansiyak nathuwama
ඔෆිස් ඇවිත් මා ගිය කල ත්රෙඩ් එකට...
ගැනලා ටැග් එකක් දුන්නේ පල් එකට..
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට...
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

කොහොමහරි නමක් හදාගත්තනම් හරි. නුවර wedding වීඩියෝ කරන ලොකු ලොකු උන්ගේ ඒවා එඩිට් කරන්නේ කඩුගන්නාවේ පොඩි කොල්ලෙක්. ගෙදර ඉදන් කරන්නේ. පට්ට විදියට හම්බ කරනවා
නෑ බන් . විඩියෝ කරන එකා නෙවේ එඩිට් කරන්නේ සමහර තැන් වල. උන්ට වෙලාවක් නෑ ඕවට. ලොකු ලොකු උන්නේ
ෆොටෝ ගහන එකාම නෙවේ ද බන් ඒවත් කර ගන්නෙ...