පොඩි ජෑස් වගේමයි... තාත්තාගේ ගති ගුණ..
![]()
පොඩි උකුස්සෙක්.![]()
දැන් එක පාර්ට් එක ගානේ වැඩ කරන නැතිව යයි ටික ටික.. මුලින් බැටරිය වැඩ කරන නැතිව ගියේ නැද්ද
![]()


මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ ..
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ ..
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ ...
![]()
හෑහැ.. කව්ද ගොබිලෝ ගල් ගහන්නේ.. දෙන්නේ හොම්බට. ආ වරෙන් ඉදා..

mulma wathawada?දැන් කොන්ඩේත් නෑ .. මමම කපලා දැම්ම. තේරෙනවනම් බනිනවා මට![]()
Its Mr. inspiron checkin' in for the remix
You know thats 75 Street galle?
