~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අකාලික ලෝකයේ සදාකාලික කිසිවක් නැත. සියලු දේ අනිත්‍යය.නැසෙන සුලුය.නොපමාව කුසල් දහම්හි හැසිරෙන්න.

    sadu//
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැයම පුබුදුවා ලූ නිමල පහණ නිමුනා
    අවිදු අඳුර දුරලූ නුවන පහණ නිමුනා
    සසුනඹර දිළින අපේ සෝම සමිඳ ඔබ
    රහසෙම නික්මී තිබුනා....................
    :(:(
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Iridata
    palliyedi,
    sandudata
    panthiyedi
    Agaharuwadath
    obawa
    yalihamuwemi
    Bada
    brahaspathinda,
    sipagannam
    sikuradata
    Shanidawak ne
    apata, mage
    massina innakam
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බුදු බණ කිවුවා නිරන්තරේ
    බුදු බණ ඇසුවා නිරන්තරේ
    ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දැයම පුබුදුවා ලූ නිමල පහණ නිමුනා
    අවිදු අඳුර දුරලූ නුවන පහණ නිමුනා
    සසුනඹර දිළින අපේ සෝම සමිඳ ඔබ
    රහසෙම නික්මී තිබුනා....................
    :(:(

    mekanam eheddith ammooo :(:(
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    sovin piri mage
    hadawatha
    thulin mathu we
    wei pita wana
    hagum kati gasi
    gena dei
    hithata
    wedana…….
    Suwen ma eda
    sathapuna
    Yahan matha
    mahath visa katu
    thinnawu lesata
    denei
    Gathata wedana…