අශ්ව බයික් එකක් නේද? පප්පා බයික් අන්කල්ගෙන් අහලා බැලුවනම් හරි ..
na meke hitapu member kenek gena ahuwe.awith gihin.chat ekata set wennathuwa
අශ්ව බයික් එකක් නේද? පප්පා බයික් අන්කල්ගෙන් අහලා බැලුවනම් හරි ..
na meke hitapu member kenek gena ahuwe.awith gihin.chat ekata set wennathuwa


ඇටෙන්ෂන් සීකර්ස්ලා කියන්නෙ යස අගේට කකුල් දෙක මැද පයියක් තියෙද්දි ගෑනුන්ගෙ නම් දාගෙන පොන්න ආතල් දෙන උන්ටඔයාට පිස්සු ද.ඔක ඊයේ දැක්කා..එත් කාටවත් නොකිවුවෙ එය attention seeker කෙනෙක් නිසා.චැට් 6 උඩට අරන්..කවුරුත් ඔකට මුකුත් කරන්න එපා..අපි එයාව care කරනවා කියලයි එකෙන් තෙරුම් යන්නේ....

මැයි වල කොහෙ ඉදිද දන්නෙ නැ

මුකුත් නොකියා රෙප් කැපුවේ එකයි ..ත්රෙඩ් බම්ප් කලේ නෑ ..රෙප් කපන්න බාදාවක් නෑනේ ..නැත්තන් මට ආසාවට ඔයාගේ රෙප් කපලා බලන්නදකොටු දෙකක් තිබ්බ එක කොටු තුනක් කල අර පිස්සු යකාගේ
![]()

eha gedara vacancy ekak thiyenawa.set karannada?![]()
නාවලපිටිය ආස නැ චූටි.....මුහුද පැත්තට තමා ආස
calendar ekata daganna one.a unata wadak na.meke wish karala.anith ayata wage photo ekak edit karala danna one![]()
me peththata awa nam ohoma kiyanne na

ඔයා මට ගිය අවුරුද්දේ විශ් කලාත් එක්කනේ චූටි.මතක නැද්ද...ඔයාට විශ් කරලනේ minions ලගෙ ෆොටොස් දැම්මෙ

ehenam oyata expose nowi inna oneඇවිත් තියෙ...ඔහෙ අපි අදුනන කට්ටියක් ඉන්නවා![]()
dan malinga aiya ennane
![]()