~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    oka echchara awlak na.staff eke samagiya wadi karanna thamai danna aththe
    :lol::lol::lol:
    පිස්සුද බන්. ඔය කීයක්හරි කඩාගන්න කරන්නේ. එක්කෙනෙක්ට 13ක් ද කොහෙද යනවලු. අපේ 50ක් යනවා. ඕව කැම්පස් උන්ට කලා වැඩක් උනාද? තව උන්ට කළා කෝ ඒවා? ඔය ගස් උඩ බඩ ගෑවා, ලනු වලින් බැස්ස, නයි ඇල්ලුවා, දිව්වා කියලා leadership හැදෙන්නේ නෑ බන්. :P
     
    • Like
    Reactions: King_cobra

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol::lol:
    පිස්සුද බන්. ඔය කීයක්හරි කඩාගන්න කරන්නේ. එක්කෙනෙක්ට 13ක් ද කොහෙද යනවලු. අපේ 50ක් යනවා. ඕව කැම්පස් උන්ට කලා වැඩක් උනාද? තව උන්ට කළා කෝ ඒවා? ඔය ගස් උඩ බඩ ගෑවා, ලනු වලින් බැස්ස, නයි ඇල්ලුවා, දිව්වා කියලා leadership හැදෙන්නේ නෑ බන්. :P
    එහෙම කියන්න එපා මෙව්වා එක වැඩිවෙනවා ඒවට ගියාම :yes: මෙව්වා එක මොකද්ද අහන්න එපා හැබැයි :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එහෙම කියන්න එපා මෙව්වා එක වැඩිවෙනවා ඒවට ගියාම :yes: මෙව්වා එක මොකද්ද අහන්න එපා හැබැයි :D
    2.gif
    :oo::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :lol::lol::lol:
    පිස්සුද බන්. ඔය කීයක්හරි කඩාගන්න කරන්නේ. එක්කෙනෙක්ට 13ක් ද කොහෙද යනවලු. අපේ 50ක් යනවා. ඕව කැම්පස් උන්ට කලා වැඩක් උනාද? තව උන්ට කළා කෝ ඒවා? ඔය ගස් උඩ බඩ ගෑවා, ලනු වලින් බැස්ස, නයි ඇල්ලුවා, දිව්වා කියලා leadership හැදෙන්නේ නෑ බන්. :P
    owa sakraya awath hadanna be