~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සේඩිරිස් නැන්දේ මෙන්න මූ පැනි හලනෝ :lol:

ඇයි බන් මට හරි යනවට උබ අකමැති ඔච්චර.....:( අනික සේදිරිස් නැන්දෙක් නෑ තාම මාමෙක් විතරයි ඉන්නෙ... :frown:
 
dilduda

Member
Jan 23, 2018
3,928
272
0

ඇයි බන් මට හරි යනවට උබ අකමැති ඔච්චර.....:( අනික සේදිරිස් නැන්දෙක් නෑ තාම මාමෙක් විතරයි ඉන්නෙ... :frown:

සේදිරිස් නැන්දෙකුත් ඉන්නවා. සේදිරිස් බබෙකුත් ඉන්නවා :lol:
 
dilduda

Member
Jan 23, 2018
3,928
272
0
එහෙනම් මාත් මෙකෙ පදිංචියට එන්නම්:D

එන්න හැබැයි ඉතින් ස්ප්‍රින් මෙට්‍රස් හොට් වෝටර් නම් මෙහෙ නෑ. පොඩි පැදුරු කෑල්ලක තමා නිදාගන්න වෙන්නෙ :yes: