හැමෝටම ගුඩ් නයිට්.. අද එස් එල් ටි රෑ ඩේටා අන්තිම දවස.. ඉවර කරපු නැති අය ඉවර කරලා නිදා ගන්න... 


![]()
![]()
මචංලා මට පොඩි උදව්වක් ඔනේ..ගෙයි බිත්ති වලට මෙ වගෙ Art දන්න පුලුවන්ද ලංකාවෙ..එක කොහොමද වෙන්නේ දන්න කෙනෙක් ඉන්නවද?.ලංකාවෙ company එකක් එහෙම තියනවද
lankawata enakota thelila podi wela ewida ban
නෑ බන්, මොකුත් වෙන්නේ නෑ. මමත් ගොඩක් ගෙනාවා. ලංකාවේ 1500 ක් විතර කියන ඒවා $1.5 වලට ගත්තේ. උන් ෆෝරම්රෝලර් එකක ඔතල එවන්නේlankawata enakota thelila podi wela ewida ban