~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sada thanikada wela innawa kiyala neda kiwwe.paththayage case ekata mokada une?
    ඔව් සදා තනිකඩ තමා :sorry: ඒත් ඉතින් මැරෙන්න මොහොතකට හරි කලින් විට්ටර් අන්කල්ට වගේ චාන්ස් එකක් හම්බුනොත් අතාරින්නෙ නෑ :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :frown:මොකක්ද මේ විකාරෙ....නවත්තන්න කිවිවෙ ඔය gif එක ආයේ ආයෙ පොස්ට් කරන එක:frown:


    අනේ එහෙම කියන්ඩ එපා නෝන, හෙන සෙට් එකක් ඉන්නව වල දාන්ඩ...


    avatar566075_5.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    EK KILLER
    King_cobra
    LazyLizard
    inspiron
    EvilEye
    upulpdn

    කිලර් ව වලලන්න කමක් නැ....(මට චොකලට් අයිස්ක්‍රිම් දුන්නෙ නැනෙ)
    කටුස් ව එපා දැන්ම...(පිංපෙට්ටියෙ යතුර තියෙන තැන අහගන්නඔනි)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කිලර් ව වලලන්න කමක් නැ....(මට චොකලට් අයිස්ක්‍රිම් දුන්නෙ නැනෙ)
    කටුස් ව එපා දැන්ම...(පිංපෙට්ටියෙ යතුර තියෙන තැන අහගන්නඔනි)


    එතකොට අනික් ජූතක බමුනො සෙට් එක?


    avatar566075_5.gif
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කිලර් ව වලලන්න කමක් නැ....(මට චොකලට් අයිස්ක්‍රිම් දුන්නෙ නැනෙ)
    කටුස් ව එපා දැන්ම...(පිංපෙට්ටියෙ යතුර තියෙන තැන අහගන්නඔනි)

    mmawa walannalu.. :(:(:(
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තරුන කටුස්...වැඩිය කියවන් එන්න එපා...මං ලග ෆයිල් තියෙ හරිද;):cool:

    කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
    ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත