~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    125jfv9.jpg

    එහෙම හාද? නෑ බන් මම කිව්වෙ ඉන්කම් එක වියදම් එහෙම අමතක නොවන සිදුවීම් ආදිය එහෙම...

    අමතක නොවන සිදුවීම් ඉතින් මුහුදේදී එන්ජිම නතර උනොත් තමා:lol:
    බුමිතෙල් වලින් දුවන්නේ. අමතර කොටස් මිල අධිකයි.රෙප්ලිකා බඩු නැත.

    over
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    අමතක නොවන සිදුවීම් ඉතින් මුහුදේදී එන්ජිම නතර උනොත් තමා:lol:
    බුමිතෙල් වලින් දුවන්නේ. අමතර කොටස් මිල අධිකයි.රෙප්ලිකා බඩු නැත.

    over
    rathuwata wage rasawathwa idiripath kirime hekiyawak oyata na
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    අමතක නොවන සිදුවීම් ඉතින් මුහුදේදී එන්ජිම නතර උනොත් තමා:lol:
    බුමිතෙල් වලින් දුවන්නේ. අමතර කොටස් මිල අධිකයි.රෙප්ලිකා බඩු නැත.

    over

    ජොබ් එකක් නැද්ද ඔය පැත්තේ :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එන්ජිම නතර උනොත් නාවික හමුදාව හරි වෙරල ආරක්ශක දෙපාර්තමේන්තුවට හරි රේඩියෝ පණිවිඩයක් දීල උදව් ගන්න පුලුවන්නෙ

    පෙට්‍රල් වලින් ස්ටර්ට් කරල බූමිතෙල් වලට මාරු වෙනවද

    අමතර කොටස් මිල අදික උනාට මොකෝ ආදායම සරුණන්

    රෙප්ලිකා නෑ කිව්වෙ මොකද්ද මොකේ රෙප්ලිකා ද

    ඉවරයි කිව්වට ඉවර නෑ තව තියනව
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere

    ජොබ් එකක් නැද්ද ඔය පැත්තේ :rofl:

    පොඩි කෑම කඩයක් දාගත්තානං එල.උදේටයි රෑටයි වගේ. රසියන් යුක්රේන් කාරයයෝ එනවා ලෝබ හිගන හැතිකරේ. ත්‍රිවිල් එකක යන්නේ නෑ. ගෙස්ට් හවුස් එකක නවතින්නේ නෑ. හොද රෙස්ටුරන්ට් එකකින් කන්නේ නෑ. උන් ගෙවල් ගන්නේ.නැත්තන් පොඩි කාමරයක් ගන්නේ. සිංහලු වගේ පාන් ගෙඩිය අරන් ගිහින් කන්නේ :lol:
    ස්කුටර් ටිකක් අරන් රෙන්ට් කරානං හරි. පාට පාට ඩියෝ වලට ඉල්ලුම හොදයි

    නෙවි එකට ගන්න වෝකි ටෝකි ගෙනියන්නේ නෑ. දුවන එකෑ දන්නවා ස්ටාට් කරන ට්‍රික්ස්

    පෙට්‍රල් වලින් ස්ටාට් කරන්නේ.දුවන්නේ බුමිතෙල් වලින්.

    සීසන් කාලෙට ආදායම හොදයි. බුමිතෙල් ගහලා බලන් ඉන්න විතරයි තියෙන්නේ

    ඉන්දීය කෑලි වගේ ඒවා නෑ. ඔරිජිනල් කෑලි තියෙන්නේ.ඒවම දාන්න ඕනේ.:growl:

    over
     
    • Like
    Reactions: King_cobra

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ෆයිබර් ග්ලාස් බෝට්ටු කොහේ වෙල්ඩ් කරන්නද මිනිහෝ :lol::lol:

    අනේ මන්ද ළිඳකද බන් උබ ඉන්නේ :sorry::sorry:

    කව්ද බිජ්ජො කිව්වෙ ඌ ලග වැඩ කරන්න කියල අනික උබ හිතුවද කසිකබල් මලකඩ කාපු ලදරන් වලින් ඌ බිසිනොස් කරන්ව කියල, මම කිව්වෙ ඌ දන්න තැන් වල ජොබ්ස් ඇති කියල....අනේ මන්ද කාගෙ හරි දරුවෙක් නෙ මේ....

    kobage welding:nerd:

    :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    පොඩි කෑම කඩයක් දාගත්තානං එල.උදේටයි රෑටයි වගේ. රසියන් යුක්රේන් කාරයයෝ එනවා ලෝබ හිගන හැතිකරේ. ත්‍රිවිල් එකක යන්නේ නෑ. ගෙස්ට් හවුස් එකක නවතින්නේ නෑ. හොද රෙස්ටුරන්ට් එකකින් කන්නේ නෑ. උන් ගෙවල් ගන්නේ.නැත්තන් පොඩි කාමරයක් ගන්නේ. සිංහලු වගේ පාන් ගෙඩිය අරන් ගිහින් කන්නේ :lol:
    ස්කුටර් ටිකක් අරන් රෙන්ට් කරානං හරි. පාට පාට ඩියෝ වලට ඉල්ලුම හොදයි

    over

    backpackers ල නේ හුගක් එන්නේ :angry:
     
    my bad :D:D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    පොඩි කෑම කඩයක් දාගත්තානං එල.උදේටයි රෑටයි වගේ. රසියන් යුක්රේන් කාරයයෝ එනවා ලෝබ හිගන හැතිකරේ. ත්‍රිවිල් එකක යන්නේ නෑ. ගෙස්ට් හවුස් එකක නවතින්නේ නෑ. හොද රෙස්ටුරන්ට් එකකින් කන්නේ නෑ. උන් ගෙවල් ගන්නේ.නැත්තන් පොඩි කාමරයක් ගන්නේ. සිංහලු වගේ පාන් ගෙඩිය අරන් ගිහින් කන්නේ :lol:
    ස්කුටර් ටිකක් අරන් රෙන්ට් කරානං හරි. පාට පාට ඩියෝ වලට ඉල්ලුම හොදයි

    over

    ඩියෝ එහෙකින් කීයක් ගන්න පුලුවන්ද දවසටද කිලෝමීටර් ගානටද අය කරන්නෙ, ඩිපොසිට් කීයක් තියා ගන්නවද තව පාස්පෝට් එක එහෙම ඇපේට තියාගෙනද බයික් එක දෙන්නෙ...අහ් ඕවට සංචාරක දෙපාර්තමේන්තුවේ අනුමැතියක් එහෙම අවශ්‍යද?

    නෙවි එකට ගන්න වෝකි ටෝකි ගෙනියන්නේ නෑ. දුවන එකෑ දන්නවා ස්ටාට් කරන ට්‍රික්ස්

    පෙට්‍රල් වලින් ස්ටාට් කරන්නේ.දුවන්නේ බුමිතෙල් වලින්.

    සීසන් කාලෙට ආදායම හොදයි. බුමිතෙල් ගහලා බලන් ඉන්න විතරයි තියෙන්නේ

    ඉන්දීය කෑලි වගේ ඒවා නෑ. ඔරිජිනල් කෑලි තියෙන්නේ.ඒවම දාන්න ඕනේ.:growl:

    over

    :cool:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere

    backpackers ල නේ හුගක් එන්නේ :angry:

    ඔව්. උබට උයන්න පුලුවන්ද? පොල්අතු මඩුවක් ගැහුවා. බල්බ් වැලක් දැම්මා. කෝබ්‍රා රෙස්ටුරන්ට් ඇන් හෝර් හවුස් කියලා බෝඩ් එක දැම්මා. ;)