~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ෆෙයාර් ඇන්ඩ් ලවුලි ගාන්න ඕනේ :P

    ඒ ජරාව ඕන නෑ. දවස් 2-3ක් කාමරේ අස්සට වෙලා හිටියම ලස්සන වෙලා එනවා :D කලුවෙන සීන් එක නිසා මන් මුහුදේ නාන්නෙත් නෑ. ගිය අවුරුද්දටම 4පාරයි මුහුදේ නෑවේ. මේ අවුරුද්දට 0යි:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ ජරාව ඕන නෑ. දවස් 2-3ක් කාමරේ අස්සට වෙලා හිටියම ලස්සන වෙලා එනවා :D කලුවෙන සීන් එක නිසා මන් මුහුදේ නාන්නෙත් නෑ. ගිය අවුරුද්දටම 4පාරයි මුහුදේ නෑවේ. මේ අවුරුද්දට 0යි:(:(
    මම ජීවිතේටම මූදේ නාල නෑ :baffled: සැරයක් ගිහින් ගහගෙන යයි කියල බයට ගොඩට වෙලා හිටියා මට පීනන්න බෑ නෙ
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම ජීවිතේටම මූදේ නාල නෑ :baffled: සැරයක් ගිහින් ගහගෙන යයි කියල බයට ගොඩට වෙලා හිටියා මට පීනන්න බෑ නෙ

    මම එකසැරයක් නෑවා කතරගම ගිහින් එද්දී.... හොඳට පීනන්න හෙම පුරුදු වීගෙන එද්දී ටිකක් ඈතින් මනුස්ස ජරාවක් පාවෙනවා... :growl: හෙන හත ගහලා මැරිලා මිනී වලටත් හෙන හත ගහන්න ඕනේ මුහුදේ නාන තැන් වල ඔය වගේ වැඩ කරන උන්ට... :( ඊට පස්සේ තාම යන්න නිකම් මොකද්ද වගේ...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මම ජීවිතේටම මූදේ නාල නෑ :baffled: සැරයක් ගිහින් ගහගෙන යයි කියල බයට ගොඩට වෙලා හිටියා මට පීනන්න බෑ නෙ

    ඇත්තටම නාලා නැද්ද? පිනන්නම ඕන නෑ.වතුරට බැහැලා රැල්ල එනකොට උඩ පැන පැන ඉදපන් :D
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    ඒ ජරාව ඕන නෑ. දවස් 2-3ක් කාමරේ අස්සට වෙලා හිටියම ලස්සන වෙලා එනවා :D කලුවෙන සීන් එක නිසා මන් මුහුදේ නාන්නෙත් නෑ. ගිය අවුරුද්දටම 4පාරයි මුහුදේ නෑවේ. මේ අවුරුද්දට 0යි:(:(

    අපිත් සුදුයි මුහුදේ නාලා තමා කළු උනේ :rofl::rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මම එකසැරයක් නෑවා කතරගම ගිහින් එද්දී.... හොඳට පීනන්න හෙම පුරුදු වීගෙන එද්දී ටිකක් ඈතින් මනුස්ස ජරාවක් පාවෙනවා... :growl: හෙන හත ගහලා මැරිලා මිනී වලටත් හෙන හත ගහන්න ඕනේ මුහුදේ නාන තැන් වල ඔය වගේ වැඩ කරන උන්ට... :( ඊට පස්සේ තාම යන්න නිකම් මොකද්ද වගේ...

    උබ කොහොමද දන්නේ මිනි ගූ කියලා? වැස්ස දවසට පහුවෙනිදා මෙහෙ උනත් මඩ පාටට පෙන වතුරේ පා වෙනවා. පෙනයි රෝඩුයි වෙන්න ඇති