~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම එකසැරයක් නෑවා කතරගම ගිහින් එද්දී.... හොඳට පීනන්න හෙම පුරුදු වීගෙන එද්දී ටිකක් ඈතින් මනුස්ස ජරාවක් පාවෙනවා... :growl: හෙන හත ගහලා මැරිලා මිනී වලටත් හෙන හත ගහන්න ඕනේ මුහුදේ නාන තැන් වල ඔය වගේ වැඩ කරන උන්ට... :( ඊට පස්සේ තාම යන්න නිකම් මොකද්ද වගේ...
    හපොයි :D දුර ගමනක් ගිහින් නාද්දී සනීපෙට නොදැනීම පිටවෙන්න ඇති :rofl: නැත්තන් ඒ පත්හේ උදවිය උදේට වැඩේ කරන්නේ වැල්ලේද දන්නේ නෑ :baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    උබ කොහොමද දන්නේ මිනි ගූ කියලා? වැස්ස දවසට පහුවෙනිදා මෙහෙ උනත් මඩ පාටට පෙන වතුරේ පා වෙනවා. පෙනයි රෝඩුයි වෙන්න ඇති

    කෑල්ලක් තිබ්බා...එතන නාපු ඔක්කොම ඒක දැකල ගොඩට ආවා...
    :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇත්තටම නාලා නැද්ද? පිනන්නම ඕන නෑ.වතුරට බැහැලා රැල්ල එනකොට උඩ පැන පැන ඉදපන් :D
    රැල්ල පාගල තියෙනවා නාල නෑ මට පීනන්න කොහෙත්ම බෑ නෙව ඒ හින්ද හෙන බයයි
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හපොයි :D දුර ගමනක් ගිහින් නාද්දී සනීපෙට නොදැනීම පිටවෙන්න ඇති :rofl: නැත්තන් ඒ පත්හේ උදවිය උදේට වැඩේ කරන්නේ වැල්ලේද දන්නේ නෑ :baffled:

    :( එහෙමද දන්නේ නෑ... ඒත් එතන ගොඩක් අය නානා හිටපු තැනක්
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මම එකසැරයක් නෑවා කතරගම ගිහින් එද්දී.... හොඳට පීනන්න හෙම පුරුදු වීගෙන එද්දී ටිකක් ඈතින් මනුස්ස ජරාවක් පාවෙනවා... :growl: හෙන හත ගහලා මැරිලා මිනී වලටත් හෙන හත ගහන්න ඕනේ මුහුදේ නාන තැන් වල ඔය වගේ වැඩ කරන උන්ට... :( ඊට පස්සේ තාම යන්න නිකම් මොකද්ද වගේ...

    පින්තුරයක් නැතුව මොකුත් කියන්න අමාරුයි :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ;) පීනන්න පුළුවන් වෙනවා ටිකක් බැහැලා අතපය ගහල බැලුවහම
    පුරුදුකාරයොත් ගහගෙන යන්නෙ ඒ උනාට :baffled: ඇලක වගේ මිසක් මුහුදේ නං නාන්නේ නෑ කොහොමත්
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    මාතොට කයන්නේ මාතරද

    තොමසු පුරාණය නම් ග්‍රන්ථයට අනුව මාතර පිහිටා ඇත්තේ පැරණි ක්‍රමයට අනුව සියවැනි සැතපුම් කණුව සමීපයේය. කඩවත් සතර, වැල්ලබඩ පත්තූව, ගඟබඩ පත්තූව, වැලිගම් කෝරළය, මොරවක් කෝරළය, යන ප‍්‍රදේශවලින් යුතූ දකූණු පළාතේ දෙවැනි උප නගරය මාතරයි. මෙම නගරය මායිම්ව ඇත්තේ එක් පසකින් ඉන්දියන් සාගරයෙන් හා රක්වාන කඳුවැටියෙන් ආරම්භව ගලාබසින “නිල්වලා” නදිය මධ්‍යගත කොට ගෙනයි. මාතර ජනාවාස ආරම්භය පිළිබඳව සොයා බලන විට සොයාගත හැකි කරුණක් නම්, ලම්භකර්ණ වංශිකයන් පරදවා ක‍්‍රි.ව 33-43 අනුරාධපුරයේ රජකම් කල ඉලනාග රජු පසු කාලයේදි ලම්භකර්ණ වංශිකයන්ගේ දැඩි උදහසට ලක්වීමේ ප‍්‍රතිථලයක් වශයෙන් මාතර ප‍්‍රදේශයේ කාලයක් වාසය කල බවයි. පසු කලෙකදී ලම්භකර්ණයන් පරදවා නැවත වරක් අනුරාධපුරය තම රාජධානිය කරගත් සමයේ මාතර ප‍්‍රදේශයේ විසු නාග වංශිකයෝ බලවත්ව සිටි බව ද ඉතිහාසයේ සඳහන් වෙයි. ගම්පොළ යුගයේ පස්වැනි බුවනෙකබාහු (1371-1408) රජතූමාගේ ප‍්‍රතිරාජ පදවිය ලබා සිටි වීරබාහු ඈපා නම් ලද්දෙකූ විසින් මාපා පටුන මාතර නගරයේ ගොඩ නැංවු බවත්, ආරම්භයේදී ‘මාතොට’ ‘මහතොට’ නමින්ද පසු කාලයේ ‘මහතිත්න’ නමින්ද හැදින්වු බවත්, අවසානයේ පෘතූගීසීන්ගේ වැරදි උච්චාරණයක් නිසා මාතර නමින් හැදින්වූ බවත්, ඵසේම කොළඹ සිට පැමිණෙන මාර්ගයේ කළු ඟඟ තරණය කරන කළුතොට තෙර වරාය, කළුතර වශයෙන්ද, බෙන්තර ඟඟ තරණය කරන බෙන්තොට, බෙන්තර වශයෙන්ද, වැලිතොට වැලිතර වශයෙන්ද, මාතර නිල්වලා ඟඟ තරණය කරන ‘මහතොට’, ‘මාතොට’ ‘මාතර’ වූ බවද කියවේ. යටත් විජිත කාලයට පෙර සිටම මාතර විවිධ ජාතීන් ඵකට විසු බවට ඉතිහාසයේ සදහන් වේ. පරෙයිදූව අද රන්දූව.. යටත් විජිත යුගයට පෙර පොදුවේ දිවයිනේ අනෙකූත් ප‍්‍රදේශවල මෙන්ම මාතර ප‍්‍රදේශයේද සාහිත්‍ය ප‍්‍රබෝධයක් තිබූ බවට ඉතිහාසයේ සදහන් වේ. මේ සඳහා ප‍්‍රධාන කේන්ද්‍රස්ථානය වී ඇත්තේ බෞද්ධ මධ්‍යස්ථානයන්ය. වීරබාහු ඈපාණන් විසින් මාපා පටුන මාතර නගරයේ ගොඩනැංවීමට පෙර දුර අතීතයේ සිටම ලෝක වෙළදපළ හා සම්බන්ධතාවයක් තිබූ බවට සාක්ෂි ලැබී ඇත. ග‍්‍රීක, රෝම හා පර්සියන් ජාතිකයන්ට අයත් ජාත්‍යන්තර වෙළඳුන් මෙම ප‍්‍රදේශය හා සම්බන්ධ වූ බවට සාක්ෂි ඇත. 18 වැනි සියවසේ මැද භාගයේ සිට 19 වැනි සියවසේ දෙවැනි දශකය තෙක් රුහුණේ ජීවත් වූ ගජමන් නෝනා කිවිදිය විසින් රචිත ‘දැඩිතර ශෝක මාලය’ නැමැති කෘතියෙන් 18 වැනි සියවසේ මාතර පුරවරයේ තිබූ පුරප‍්‍රසාද, බලකොටු, පවුරු පදනම්, සල්පිල් යනාදියෙන් පැවැති යැයි සදහන් වේ.

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    කෑල්ලක් තිබ්බා...එතන නාපු ඔක්කොම ඒක දැකල ගොඩට ආවා...
    :(

    බලු ගූ වෙන්න ඇති. පූසො වෙන්න ඇති. වැල්ලේ බඩු බානවා පූසො. නැත්තන් උබද දන්නේ නෑ. පලවෙනි වතාව නිසා සනීපෙට නොදනිම පිටවෙන්න ඇති :yes:
     
    ඔව් ඉතින් මුහුද සැර වෙලාවල් වලටයි දියවැල් තියෙන තැන් වලටයි බහින්න එපා... කට්ටිය පිනන තැන් වල ටියුබ් තියෙනවා කුලියට ගන්න... :baffled: