~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

අඩු කුලේ බල්ලොත් කරනවා :baffled:
ගිය මාසෙ ගල්කිස්සෙ බීච් එකට ගිහිල්ල කට්ටිය ආනවා අන්තිමේට බලෙක් වෙරලේ වතුර ගහන හරියට චු කරනවා :rofl:හිනා ගිහිල්ල පන යනවා අනිත් උන් ටික නාද්දි, මම ඕකයි මුහුදෙන් නාන්නෙ නැත්තෙ :yes:

ආනව කියන්නෙ මොකද්ද බන්?
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සුභ උ. වේවා....

g.m.

avatar562642_1.gif
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඇය් ඒ? :dull:
    සර්වර් එකේ වැඩක් දාගත්ත බන්.. අද එක කරනවා :love::love:
    :rofl: බොස්ටද

    ඔව් බන් ඒ යකාට තමයි.. :oo::oo: ඒ ලබ්බ එන්නේ නෑ හැමදාම කෝල් කරලා විස්තර අහන එක විතරයි කරන්නේ :frown::frown::frown::angry::angry::angry:
     
    • Like
    Reactions: inspiron

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උදේ පාන්දර බීච් එක පැත්තේ රවුමක් දාල එන්නන් ප්‍රෙන්ස් :cool::cool: මේ ටයිම් බල්ලෙක්වත් නෑ පට්ට ආතල්​
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සර්වර් එකේ වැඩක් දාගත්ත බන්.. අද එක කරනවා :love::love:

    ඔව් බන් ඒ යකාට තමයි.. :oo::oo: ඒ ලබ්බ එන්නේ නෑ හැමදාම කෝල් කරලා විස්තර අහන එක විතරයි කරන්නේ :frown::frown::frown::angry::angry::angry:

    ඉතින් හොඳනේ... :dull: ආවහම අත් දෙක බැදගෙන ඔලුව වන වන ඔව් සර් හරි සර් කරන්නම් සර් හොඳයි සර් යන්නම් සර්....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උදේ පාන්දර බීච් එක පැත්තේ රවුමක් දාල එන්නන් ප්‍රෙන්ස් :cool::cool: මේ ටයිම් බල්ලෙක්වත් නෑ පට්ට ආතල්​

    එන්නන් කිව්වට එන්ඩ බැරි උනානෙ බන් ඔය පැත්හෙ..අනික ආශ්‍රය කරන්ඩත් බයයි නරක් කරයි කියල අපිව.. :P