~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    තැන කිව්වොත් ඌව එක්ස්පෝස් වෙන නිසා කියන්නෑ...
    avatar476738_4.gif



    :rofl::rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නටන්නේ මොකටද වතුර තියෙන්නේ බොන්නයි නාන්නයි නෙ :P

    අනේ අපිනම් ඇග සොදන්න,රෙදි සොදන්න,වලන් සොදන්න,වාහන සොදන්න..මල් ගස් වලට දාන්න..වගෙ වැඩ වලටත් වතුර ගන්නවා:P

    වතුරේ නටලා තියෙනවද? :eek::eek:

    වතුරෙ නටන්න බැරිද:eek::eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ අපිනම් ඇග සොදන්න,රෙදි සොදන්න,වලන් සොදන්න,වාහන සොදන්න..මල් ගස් වලට දාන්න..වගෙ වැඩ වලටත් වතුර ගන්නවා:P



    වතුරෙ නටන්න බැරිද:eek::eek:
    ඒ උනාට නටන්න නං ගන්නේ නෑ අපිනං :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බල්ලෝ නෑ කොල්ලෝ ඉන්නවා ඇති :baffled:
    kello 6k hitiya.. :baffled::baffled::baffled: mona labbak karanawada manda udema awith
    ඉතින් හොඳනේ... :dull: ආවහම අත් දෙක බැදගෙන ඔලුව වන වන ඔව් සර් හරි සර් කරන්නම් සර් හොඳයි සර් යන්නම් සර්....
    lol :no::no::P:P

    එන්නන් කිව්වට එන්ඩ බැරි උනානෙ බන් ඔය පැත්හෙ..අනික ආශ්‍රය කරන්ඩත් බයයි නරක් කරයි කියල අපිව.. :P
    apoooo tho awoth nan meheth iwarai :baffled::baffled::baffled:

    කොහෙ :rolleyes:
    galle bn ;)