~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

hasini9303

Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    lamai..mata kiyanna balanna elama Peo TV connection eken TV dekata denna puluwanda..mama ge wiring karanawa me dawaswala master Bed room ekata eka TV eki..anith eka saleta..

    puluwam eth ekama channel eka thama tv dekeme balanna wenne
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එ උනාට බෙඩ් රුම් එකට ටිවි එකක් හරි නැ වගෙ නෙද...එක තියෙන්න ඔනි නිදාගන්න,රිලැක්ස් වෙන්න මිස ටිවි බලන්න නෙමෙයි කියන එකයි මගෙ අදහස නම්..:dull:

    ow eka nan aththa.. etha ithin nida ganna kalin tv balanna thiyagnnawane...
    (Man nan TV balane na.. anthimata baluwe sakisada eliyas da koheda) :lol::lol:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    එ උනාට බෙඩ් රුම් එකට ටිවි එකක් හරි නැ වගෙ නෙද...එක තියෙන්න ඔනි නිදාගන්න,රිලැක්ස් වෙන්න මිස ටිවි බලන්න නෙමෙයි කියන එකයි මගෙ අදහස නම්..:dull:
    :yes::yes::yes:
    Hm..Film Hall eka wage loku TV ekaka Film ekak balanna tibunoth hoda nedda.:rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ow eka nan aththa.. etha ithin nida ganna kalin tv balanna thiyagnnawane...
    (Man nan TV balane na.. anthimata baluwe sakisada eliyas da koheda) :lol::lol:

    මමත්...ඉතින් එකට සාලෙ එකක් තියෙ නේ...නිදිමත එනකම් එකෙන් බලලා කාමරෙට ඇවිත් නිදාගන්නවා නේ..පවුල් අතර ප්‍රශ්න ඇති වෙන්නත් ඔවා හෙතු ඉතින්..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes::yes:
    Hm..Film Hall eka wage loku TV ekaka Film ekak balanna tibunoth hoda nedda.:rolleyes:

    එකට ටිවි රුම් එකක් හරි ටිවි බලන තැනක් හරි තියෙන්නෙ:) බෙඩ් රුම් එක තියෙන්නෙ නිදාගන්න...රිලැක්ස් වෙන්න...ටිවි බලන්න නෙමෙයි නේ:):)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මමත්...ඉතින් එකට සාලෙ එකක් තියෙ නේ...නිදිමත එනකම් එකෙන් බලලා කාමරෙට ඇවිත් නිදාගන්නවා නේ..පවුල් අතර ප්‍රශ්න ඇති වෙන්නත් ඔවා හෙතු ඉතින්..

    kamareta ena tikata nidimatha yanawa.. ita passe ninda yanne nathi scene thiyena samaharu innawane.. :lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එවා බොරු කතා...මුකුත් කරන්න දෙයක් නැති උනාම නින්ද යනවා...එකට හුරු වෙනකොට හරි යනවා..

    mata nan 4n eka hari oba oba inna ona.. naththan ninda yanne na... :(:(:(
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මමත්...ඉතින් එකට සාලෙ එකක් තියෙ නේ...නිදිමත එනකම් එකෙන් බලලා කාමරෙට ඇවිත් නිදාගන්නවා නේ..පවුල් අතර ප්‍රශ්න ඇති වෙන්නත් ඔවා හෙතු ඉතින්..
    mama nam eththatama TV blanne ne..eth api dawasema office eke weda karala ena kota..gedara wifetath senasimak tiyenna oni..film ekak balanna.TV eka balanna.eyata nidahasa tiyenna oni..mama TV eka anthimata beluwe masa 4kata kalin wage..eththatama mama master bed Room eka 14' * 12' size room ekak..wayasata giya kaleka wediya ewidinn karanna beri unama. attach bathroom heduwa..mokada pregnat wechcha kaleka terenawa owage watina kama...
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    එකට ටිවි රුම් එකක් හරි ටිවි බලන තැනක් හරි තියෙන්නෙ:) බෙඩ් රුම් එක තියෙන්නෙ නිදාගන්න...රිලැක්ස් වෙන්න...ටිවි බලන්න නෙමෙයි නේ:):)
    Terum gaththa..ain karanawa eka..I agree