කොහෙද ඇහුවේ මන් පරණ පොස්ට් බැලුවේ නෑ බන් ..උබට මොන සයිට් එකටද යන්න ඕන ??
hotspot shield+ x vpn/opera
හොට්ස්පොට් එකෙන් තමා මිනිහෝ ඔච්චර එන්නෙ.

දැන් හෙන ලොකු සීන්නෙ පරන පෝස්ට් නොබලන්ඩ

කොහෙද ඇහුවේ මන් පරණ පොස්ට් බැලුවේ නෑ බන් ..උබට මොන සයිට් එකටද යන්න ඕන ??
hotspot shield+ x vpn/opera

අහසේ තරු ගානට මට කෘෂ් ඉදලා ඇති ..මේ ටිකේ 10ක් විතර ඉන්නවා
![]()
කොහෙද ඇහුවේ මන් පරණ පොස්ට් බැලුවේ නෑ බන් ..උබට මොන සයිට් එකටද යන්න ඕන ??
hotspot shield+ x vpn/opera
හොට්ස්පොට් එක ට්‍රයල් එක්ස්පයර් වෙලා සල්ලි ඉල්ලනව දැන් සෝ එකෙන් එන්න බෑ...
හොට්ස්පොට් එකෙන් තමා මිනිහෝ ඔච්චර එන්නෙ.
දැන් හෙන ලොකු සීන්නෙ පරන පෝස්ට් නොබලන්ඩ![]()

මුන්ට අමු කැවිලද මොනවද මේ කියවන්නේ මුන්![]()
මුලින්ම ෆ්‍රීවර්ශන් කියලනේ දෙන්ඩ තිබ්බෙ

හ්ම් කමක් නෑ දැන් සිකුරාදයින් පස්සෙ සියල්ල යථා තත්වයට පත් කරනවලුනෙ ඩිජිටල් ඇමති....![]()

මුන්ට අමු කැවිලද මොනවද මේ කියවන්නේ මුන්![]()
ඌ ජනාදිපති වත් අගමැතිවත් නෙමේනෙ![]()
වෙන් ලව් එන්ටර්ස් ෆ්‍රොම් ද ෆ්‍රන්ට් ඩෝර් මනී රන්ස් අව්ට් ෆ්‍රොම් ද බැක් ඩෝ...
ඇදුම් කඩේක ඩමියක්වට් ගෙන්නගන්ඩ බලන්ඩ![]()

එහෙම වුනාද