~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඇත්ත...එත් එයාට එක ලග දෙකක් දාන්න ඔට්ටු නැනෙ..ඉස්සල්ලාම එක එයා..පස්සෙ මං ඉලගට අයියා..ආයෙ එයා ඊලගට මං මට පස්සෙ අයියා...එයා මගෙ එකයි එයාගෙ එකයි දෙකම පොස්ට් කරල.

ඕක ඔහොම්ම තමා ඉස්සර ඉදන්ම...කොහෙද ඉතින් හැදෙන් නෑ හදන්නත් බෑ :dull:

එහෙනම් තනියම ඔක්කොම පොස්ට් කරන එකයි...මං දාන්නෙ නැ:angry:

:shocked::baffled::rofl:
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇත්තනෙ කිව්වෙ හා දැන් මොකද්ද මම කියපු බොරුව දැන් හා..හා හා

    ඉස්සර ඉඳන් මන් මොකක්ද ඇර එකයි මේකයි කියල කිව්වේ... :frown::frown::frown::frown:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉස්සර ඉඳන් මන් මොකක්ද ඇර එකයි මේකයි කියල කිව්වේ... :frown::frown::frown::frown:

    කියන්නන හැබැයි ඉතින් ඔක්කොම එක්ස්පෝස් වෙයි මම දන්නෑ ඔන්න....කුරුකුටු කුන්ඩයිය එක්ස්පෝස් උනොත් එහෙම :rofl: