~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද වගෙ දවසක තමා අයින්ස්ටයිනුත් ඉපදිලා තියෙන්නෙ. අයින්ස්ටයින් පින් කරලා තියෙන්ඩ ඕන මන් වගෙ දාර්ශනිකයෙක් ඉපදිච්ච දවසක උපදෙන්න:yes::cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බයික් / කාර් වලට කකුල උස්සන්න ආවොත් අඩු කඩනවා තොගේ වල් බල්ලා... :P:P:P

    එ්ක නෙමෙයි..
    අද දවසෙ උඹට චෑන්ස් එකක් තියෙනව කැමති කෙල්ලෙක්ට උඹේ මනාපෙ ප්‍රකාශ කරන්න..
    උඹට විශ් කරන්න ආවම හොදට හොට් හග් එකක් දීපන්.. ඊට පස්සෙ හග් කරන ගමන් කනට කොදුරල කියපන් උඹේ මනාපෙ.. උඹේ බර්ත්ඩේ එක නිසා උඹට කනට ගහන්නෙ නැහැ අද.. පොඩ්ඩක් ට්‍රයි කරල බලපන්..


    ඊට පස්සේ බර්ත්ඩේ සප්‍රායිස්.... අදම අනිවා උඹට කැමැත්ත දෙනවා...:baffled::yes::yes::yes:

    අද බැරි වුනත් හෙට ගහයිනේ:baffled:
    ඔන්ලයින් දෙන්ඩවත් හොට් හග් ඩේට නෑ:sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මස්කටු හම්බෙන, සොසේජස් කන්න ලැබෙන, කෙල්ලන්ගේ ලස්සන පුපවල් ඉබින්න ලැබෙන සුබම සුබ උපන්දිනක් වේවා කුක්කෝ. :rofl:
    මෙන්න් ඔය සූටි බඩ ලොකු වෙන්ස තොත්තුවක්:love:
    මෙන්න මගෙන් බඩාට ස්ප්ලිමන්ට් එකක් බඩ වැඩි වෙන්ඩම:yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැපී බර්ත්ඩේ කුක්කා..

    බස් පාරට පාරේ මැද ඉඳන් අඩි 30 ක් අරින්න ඕනලු බන් ගෙයක් හදන්න ,පොඩි පාරටත් අඩි 5 ක් තියන්න ඕනලු එහෙම බැලුවම පොඩි ඉඩය් ඉතුරු වෙන්නේ .ලක්ෂ 5ක් දෙන්නම් කිව්වා ඌ බැ කියනවා දෙන්න

    :love: උම්ම
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆ්‍රෙශ් එකක් ඕන. පරන වෙච්චා නෙමේ
    ඔව් ඔව් ෆ්‍රෙෂ් තමා එවෙලේම කපල සුද්ද කරලා දෙන්නේ :yes: මන්නා පිහිය එහෙම ලැස්ති කරන ඉන්නේ අවශ්‍ය පුද්ගලයා ආවම කට්ට හම්බෙයි :yes: