~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උබලගේ 2016 al කරපු කව්රුහරි ඉන්නවනම් මෙන්න ඩිග්රි ගොඩක් තියෙනවා කරන්න. නියම චාන්ස් එකක්. ලක්ෂ 8ක් දෙනවා අවුරුදු 4 එකට.
    http://www.mohe.gov.lk/images/newspaperlarge ad2018completedsinhal.pdf

    • Students do not need to repay loan during the 4 year study period (2018-2022) and the first year after graduation (2023).
    • Loan repayment will start only in the 6th year through 12th year (2024-2030).
    • Approximate Monthly Instalment in 2024 is Rs.9523.80
     
    • Like
    Reactions: cedric1986

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබලගේ 2016 al කරපු කව්රුහරි ඉන්නවනම් මෙන්න ඩිග්රි ගොඩක් තියෙනවා කරන්න. නියම චාන්ස් එකක්. ලක්ෂ 8ක් දෙනවා අවුරුදු 4 එකට.
    http://www.mohe.gov.lk/images/newspaperlarge ad2018completedsinhal.pdf

    • Students do not need to repay loan during the 4 year study period (2018-2022) and the first year after graduation (2023).
    • Loan repayment will start only in the 6th year through 12th year (2024-2030).
    • Approximate Monthly Instalment in 2024 is Rs.9523.80

    TFS and Rep+ (ඉදලහිටලහරි හොද වැඩත් කරනව එහෙනන් ආහ් එල එල )
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලගේ 2016 al කරපු කව්රුහරි ඉන්නවනම් මෙන්න ඩිග්රි ගොඩක් තියෙනවා කරන්න. නියම චාන්ස් එකක්. ලක්ෂ 8ක් දෙනවා අවුරුදු 4 එකට.
    http://www.mohe.gov.lk/images/newspaperlarge ad2018completedsinhal.pdf

    • Students do not need to repay loan during the 4 year study period (2018-2022) and the first year after graduation (2023).
    • Loan repayment will start only in the 6th year through 12th year (2024-2030).
    • Approximate Monthly Instalment in 2024 is Rs.9523.80
    මේක මරු :yes: හොඳ වැඩක් :yes:

    ත්‍රෙඩ් එකක්ම දැම්මත් කමක් නෑ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    TFS and Rep+ (ඉදලහිටලහරි හොද වැඩත් කරනව එහෙනන් ආහ් එල එල )
    ඉදල හිටලා :angry:

    මේක මරු :yes: හොඳ වැඩක් :yes:

    ත්‍රෙඩ් එකක්ම දැම්මත් කමක් නෑ
    ඒ.. දාපන්කෝ. මට බෑ. උබ දාපන් තව විස්තර දාලා.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කියන්නන හැබැයි ඉතින් ඔක්කොම එක්ස්පෝස් වෙයි මම දන්නෑ ඔන්න....කුරුකුටු කුන්ඩයිය එක්ස්පෝස් උනොත් එහෙම :rofl:

    na na ona na :angry::angry::angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඔව් ෆ්‍රෙෂ් තමා එවෙලේම කපල සුද්ද කරලා දෙන්නේ :yes: මන්නා පිහිය එහෙම ලැස්ති කරන ඉන්නේ අවශ්‍ය පුද්ගලයා ආවම කට්ට හම්බෙයි :yes:

    ඔක්කේ