නෑ ඔහෙ එන්ඩ ඕනෙ නෑ ෆේස්බුක් ලයිෆ්ස්ට්‍රීම් එකක් කරහ්ගන් කො ඒ ඇති, මතක ඇතුව කලින් කියහන් පොප්කෝන් එහෙම කලින් ලෑස්ති කර ගන්න..



ලයිෆ්ස්ට්‍රීම් කිව්වේ.. මම නං දන්නේ ලයිව්ස්ට්‍රීම්![]()

සේදිරිස් අංකල්ගේ ජීවිතකාලයටම එකතු වෙච්ච අතැදීක්ම් වීඩියෝ එකක් ඇති


ලයිෆ්ස්ට්‍රීම් කිව්වේ.. මම නං දන්නේ ලයිව්ස්ට්‍රීම්![]()

එකම කෝට්ටේ ගහලද දෙන්නේළඟ තියෙන්නේ දෙකයි.. ඒ දෙක රිලෝඩ් කර කර දෙන්නන්.. හා ද![]()
ජීවිතේ නැති කර ගන්න එක සජීවීව විකාශය කරන ස්ට්‍රීම් වලට බන් ඒකවත් දන්නැද්ද? ගාල්ලෙ කොහෙද ඉස්කෝලෙ ගියා කිව්වෙ?



එකම කෝට්ටේ ගහලද දෙන්නේ![]()


අනේ නෑනේ.. දාපන්කෝ බලන්න වීඩියෝවක් දෙකක්.. අපිටත් බලන්න...![]()
දැන් කී පාරක්ද මන් කියන්නේ![]()






මෙතන? ඒක හරි නෑනෙ බන්...ඒවගේ සෙන්සිටිව් දෙයක් දාන එක මෙතන සරා දැක්කොත් එහෙම


දැන් කවුද ලිඳට වැටුනේ වැටිච්ච කෙනා ගොඩ ඇවිත් අනික් අය ලිඳට වැටුනද නැත්තන් ආයෙත් එයාම වැටුනද හරි අපැහැදිලියි![]()


අනේද කියන්නේ.. දාන දාන ලනුව මගදී කපාගන්නවනේ ගොඩට එන්න කලින්...![]()
මෙතන නැතුවට කමක් නෑ.... විසිටර් මැසේජ් හරි පි එම් එකක් දැම්මත් කමක් නෑ![]()

මොනාද බන් මේ ලනුවක් ගැන කියවන්නෙ උබල....


