බැලුවා නේ![]()



හදන එකා ඊට කලින් සෙත්ත පොච්චි![]()
අයිස්ක්‍රීම් ෆ්‍රයි කරලා![]()

රෙසිපි පොතේ තිබුනෙ නැද්ද තරුණ ගෘහනියන්ට පමණයි නාකි ආච්චිලට මෙම රෙසිපි අදාළ නොවේ කියලරෙසිපි එකෙ තියෙනවා නේ![]()

රෙසිපි පොතේ තිබුනෙ නැද්ද තරුණ ගෘහනියන්ට පමණයි නාකි ආච්චිලට මෙම රෙසිපි අදාළ නොවේ කියල![]()

bmpc

කොයි පැත්තෙද උබ බන්ග්ලාඩේශ් ඕ ඉන්ඩියා? හොදට හිතල බලල උත්තර දියන්



කොයි පැත්තෙද උබ බන්ග්ලාඩේශ් ඕ ඉන්ඩියා? හොදට හිතල බලල උත්තර දියන්
මමනන් අද මැච් එකට ෆුල් සපොර්ට් එක ඉන්දියාවට
එදා අපි පැරදුනාම මේ ලඟ පාතක නම් කල නොහැකි කස්ටියක් අලිඩෝං දැම්ම![]()
ඉන්දියා

ඉන්දියාවට සප් එක දෙද්දි හිනා වෙන්නද අඬන්නද කියල සැකයි![]()