~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අද බෝට්ටුවක් පෙරලුනා. නාන තැන ලයින් කරන කොන්ක්‍රීට් කණුවේ වීදුරුව ඇනිලා වීදුරුව කඩාගෙන ගිහින්. ඉන්දියන් සෙට් එකක් :rofl: කැමරා,පෝන් ලුනුවතුර ටොයින් :sorry:


කෝ බන් අපි දැක්කෙ නෑනෙ එහෙම නිව්ස් එකක් ගොසිප් සයිට් වල...
 

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere

    කෝ බන් අපි දැක්කෙ නෑනෙ එහෙම නිව්ස් එකක් ගොසිප් සයිට් වල...


    නිවුස් වලට දාන්න දෙයක් තියෙයි කියලා මන් නං හිතන්නේ නෑ. මැරෙන්නතරම් ගබුරකුත් නෑනේ :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    dg29dv.jpg


    බතලය... :lol::rofl:

    :no::no::no: නාකි විසේ ගෙටත් උසේ... :lol::lol: