කට්ටිය නාඩි වාක්‍යය අහල තියෙනවද?අද ගියා අහන්න. අම්ම, තාත්තගෙ නම් රැකියා ඔක්කොම හරියට කිව්ව.
මගෙ දැන් තත්වය ගැනත් හරියට කිව්ව.
අනාගතය ගැනත් කිව්ව ඒව කොච්චර හරිද දන්නෙ නැ. හැබැයි අනාගත බිරිඳගෙ නම කියල නම් කීපයකුත් කිව්ව.
"...................ලස්සන හොඳ ගතිගුන ඇති කෙනෙක්. පිටරටක සිටින නැත්නම් නිතර පිටරට යන එන කෙනෙක් බව සදහන් වේ. සුදුපාට කෙනෙක්. සාමාන්‍ය ශරීර මහත කෙනෙක්. එයාගෙ හිසකෙස් හොඳ ලස්සනටත් දිගටත් තියෙනව. එයාගෙ මුහුනත් හොඳ ලස්සන මුහුනක්. හොඳ ගතිගුන තියෙන ක්‍රියාශීලීව වැඩකටයුතු කරන කෙනෙක්. තමාටවඩා වයස අවුරුදු 4ක් 5ක් බාල කෙනෙක්. තමාගේ වාසයකරන සිථානයට බස්නාහිර නැත්තන් උතුරු බස්නාහිර දිසාවෙන් නගර ආසන්න තැනක ජීවත් වෙයි. එයාගෙ නිවසට යන පාරෙම පොදුසේවා සම්බන්ද ස්ථානයක්, ආගමික කටයුතුකරන ස්ථානද තිබේ. උපන් ගමේ හැර වෙන ගමක ජීවත් වෙයි. තමාගේ පවුලට සමාන වැදගත් පවුලක්. තමාගේ නිවසේ සිට පැය 2ක 3ක පමණ කාලයකින් ගමන්කල හැකි දුරක ජීවත් වෙයි. එයාගෙ නම හොද ලස්සන නවීන නමක් තියෙන කෙනෙක්. නම ආරම්බවෙන්න මේ අකුරු වලින්. ක, ග, හ, ශ, ච, ස, ඩ ට, ද, ත, බ, ප, ර, ජ යන අකුරෙන්. උදාහරණ වශයෙන් කලනී, සෙනුරී, දිව්‍යා, භාතියා, කවින්තී, සඳුනී, දුලාරී, පවීනා, පුන්‍යා, ගයාත්‍රී, චතුරී, රොශානී, දුශ්‍යන්තී, රකිතා. ඉහත කියා ඇති නම් නෙමේනන් ඒ ආසන්න නම් තියෙන කෙනෙක්. එයාගේ මුල නමට සිංහල අකුරු 3ක් නැත්තම් 4ක් පමණයි. එයාගේ දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර සිටී. සහෝදර සහොදරියන් 1ක් හෝ 2ක් සිටී. ඒ මනමාලි පවුලේ වැඩිමල් දරුවෙක් නෙමෙයි. 60%ක් 70%ක් පමන ගලපෙන එක්කෙනෙක්. මේශ, කටක, තුලා, මකර යන ලග්න....................."![]()
![]()

ඔව්.අම්මයි මමයි ගියෙ. එතන ඇවිල්ල හිටිය කාගෙ එක්කවත් කතාකලේ නෑ
පත්යිරු කියවන්න ඉන්නෙ දෙමළ සාමිල කට්ටියක්. කියන එක CD තැටියකට ගහල දෙනව
ඕක කියෝලා මොකෝ වෙන්නෙ
කොණ්ඩෙ, කන්, නහය, නිකට, කකුලේ මාපට ඇඟිලි එහෙම![]()
Ubalath eka eka hora saththara karayongen bana ahala meke marenna hadanawa. Munge kebara oluwata barak
දුක් වෙන්න එපා උබට හොඳ එකක් හම්බවෙයිඉරිසියයි නේදදුක් වෙන්න එපා උබට හොඳ එකක් හම්බවෙයි
Dn ekek kiwwot uba badina kasada walata ayusha na kiyala uba kochchara hithen widawanawada. Amma thatta kochchara upset yanawada. Eka wachanayayi one minissunge hith wenas wenna
කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. ඔය කියන ඒව මත්තෙම නහින්නෙ කවුද බන්. 100% පිළිගන්නෙත් නැ 100% බැහැර කරන්නෙත් නෑ. ජීවිතය හැඩකරගන්න පුලුවන් ඒව අරගෙන අනික්ව අයින් කරනව.
අනාගතය ගැන කියපුව ඉතින් බොරු කිව්වත් එතන පුදුම වැඩේ තමයි හරියටම මගෙ මුල් නම, මැද නම, අම්මගෙ තාත්තගෙ මුල් නම් රැකියා, සහෝදර සහොදරියන් ගනන, මගෙ ඉගෙනුම් මට්ටම, විදෙස් ගිය ඒව වගෙ කීපයක් 100% හරියටම කියපු එක.

ඇයි ඕව අහන්ඩ ගියේ![]()
අම්මට කවුද අම්මගෙ යාලුවෙක් කියල තියෙන්නෙඅම්ම බලෙන් ඇදන් ගියේ බන්අම්මට කවුද අම්මගෙ යාලුවෙක් කියල තියෙන්නෙ
