~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සරා උපුල් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ :sorry: ඒවා කැඩිලා බිඳිලා ගියා ඉතින් දැන් ඒකයි මේ පැත්තේ එන්නේ නැත්තේ


    sara my love
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්න රජතුමා ගහලයා එක්ක දෙන්නවම හෙව්වා හිසගසා දාන්න :yes: එහා රාජ්ජෙන් අලුත් දේවියක් ගෙන්න වැඩකටයුතු සුදානන් කරලා තියෙන්නේ

    රජතුමා දන්නවා මං කවුද කියල....මා දිවි හිමියෙන් ඔහුගෙ විස්වාසය රකින බව ඔහු දන්නවා:)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රජතුමා දන්නවා මං කවුද කියල....මා දිවි හිමියෙන් ඔහුගෙ විස්වාසය රකින බව ඔහු දන්නවා:)
    ඔව් ඉතින් ගෑනු මායන් ටිකක් දැම්මම රැවටෙනවනෙ අපේ රජතුමත් හදන්න බෑ :no:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    අන්තිමේදී ඌරගේ මාළු ඌරගේ ඇගේ තියලා කපන්න මන් තිරනය කරා :oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රජතුමා දන්නවා මං කවුද කියල....මා දිවි හිමියෙන් ඔහුගෙ විස්වාසය රකින බව ඔහු දන්නවා:)


    රජ තුමා තාම නියෝග ක්‍රියාත්මක කරන්නැත්තේ බ්ලොක් වෙලා හින්දා :yes: