අනේ ඕනේ නමක් දාගත්තු දෙන අපිට මොකෝ- ඔබේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පතේ ජායා පිටපතක් සහ ඔබ සම්බන්ධ කරගැනීමේ තොරතුරුද ඔබ යෝජනා කරන නම සමඟ කරන්න.
- ඔබේ ‘නම්’ යෝජනා ලියාපදිංචි තැපෑලෙන් ‘ලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශය, 17 සහ 18 මහල, ‘සුහුරුපාය’, සුභූතිපුර පාර, බත්තරමුල්ල 10120’ ලිපිනයට හෝ [email protected] වෙත ඊමේල් මඟින් එවීමට හැකිය.
- ‘කොළඹ පෝට් සිටි සඳහා නමක්’ යන්න ලියුම්කවරයේ වම් පස ඉහළ කෙළවර සඳහන් කළ යුතුය.
- ඔබට කැමති තරම් ‘නම්’ යෝජනා එවීමට හැකිය




භාණ්ඩාගාරේ ඉවරයි දේවියට බෙහෙත් කරලා 

