~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
එයා මැන්චෙස්ටර් ගියා ගියාමයි කිසි ආරංචියක් නෑ ඊළඟ ත්‍රෙඩ් එක දාපන්කෝ විස්තර දාල :yes:

ow danna one.
eyagei nalida silvagei relationship eka ganath kiyanna one :D
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එයා මැන්චෙස්ටර් ගියා ගියාමයි කිසි ආරංචියක් නෑ ඊළඟ ත්‍රෙඩ් එක දාපන්කෝ විස්තර දාල :yes:

    ඔව් ඔව් අපිටත් දැනගන්න ඕනෙ උට මොකෑ වුනේ කියල. මුගෙ යන්න කලිං හිටපු බෝයි පෙන්ඩ්නෙ. මෙයත් එක්ක තාම කතා කරනව ඇති රෑට රෑට
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ඔව් එයා කිව්ව ඔයාට කියන්න කියල එයා ඔයාට ගොනෝරියාත් හැදෙන්න කියල පොල් ගැහුව කියල කියල

    ammo ehenam protection danna wenawa meeta passe :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ammo ehenam protection danna wenawa meeta passe :(

    එයා වෙන එක්කෙනෙක්ට කියල මට කියන්න කියල මට ඔයාට කියන්න කියල ඔයා පොටෙක්සන් දැම්මත් ඒවත් ඉරෙන්න කියල එයා පොල් ගැහුව කියන්න කියල කියල කියල :dull:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    එයා වෙන එක්කෙනෙක්ට කියල මට කියන්න කියල මට ඔයාට කියන්න කියල ඔයා පොටෙක්සන් දැම්මත් ඒවත් ඉරෙන්න කියල එයා පොල් ගැහුව කියන්න කියල කියල කියල :dull:

    Ane ehema wenna epa. Mama ahinsakai :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔහොම මූනටම කියනවද මම අහන්නේ :rofl: කියන මනුස්සයත් රග්බිති කෙලිය පටන්ගත්තාම මේ පැත්ත පළාතේ එන එකක් නෑ :P

    සෙල්ලම් කරනවා 👍👍👍
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව් අපිටත් දැනගන්න ඕනෙ උට මොකෑ වුනේ කියල. මුගෙ යන්න කලිං හිටපු බෝයි පෙන්ඩ්නෙ. මෙයත් එක්ක තාම කතා කරනව ඇති රෑට රෑට
    ඒකනේ මම කෙහෙල් කැනක් යැව්වා මැන්චෙස්ටර් යනගමන් ප්ලේන් එකේදී කකා යන්න කියල ඒක කෑවද කියල අහන්නත් ඕනේ :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සෙල්ලම් කරනවා 👍👍👍

    උපුල් අයියට මම රික්වෙස්ට් එකක් එව්ව ඒක ඇක්සෙප්ට් කරේනෑ තාම සුද්දෙක් කියල හිතල බය උනානන් ඒ සුද්දෙක් නෙවේ ඒ ශ්‍රී ලාන්කිකයෙක්... :D
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    උපුල් අයියට මම රික්වෙස්ට් එකක් එව්ව ඒක ඇක්සෙප්ට් කරේනෑ තාම සුද්දෙක් කියල හිතල බය උනානන් ඒ සුද්දෙක් නෙවේ ඒ ශ්‍රී ලාන්කිකයෙක්... :D

    කළු සුද්දෙක් :lol::lol: