~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl:handipath rudhawa,watha amaruwa,as penima adu wima,shrawana abhadha hedila thiyenne tharuna bawa wadi hinda wennathi
    ඒ ඔය උදේට උදේට පොඩි පොඩි අමාරුකන් ආවට තාම පිට් එක තියෙනව
    නැත්තන් මේ පරාලෙට නගින්නේ කොහොමද උදේ හවා :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    studies walata thamai ithin.thama staff ekata party dunneth na.eka maseka salary dunneth na thama


    සැලරි හම්බෙනකන් පාර්ටි නෑ කියන්ඩ එතකොට සැලරි හම්බෙයි ඉබේම, හම්බුනාට පස්සෙ පැත්ත පලාතෙවත් නොයා ඉන්න.... :angry:
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    සැලරි හම්බෙනකන් පාර්ටි නෑ කියන්ඩ එතකොට සැලරි හම්බෙයි ඉබේම, හම්බුනාට පස්සෙ පැත්ත පලාතෙවත් නොයා ඉන්න.... :angry:
    kohomath a peththe yawenna.mata salary denne business owner.mata passe apu managerwa mata penna be.