~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක තමයි කියන්නේ හැම දේකම නිසි ප්‍රමිතියක් තියෙනවා
    ඇදේ කරන්න ඕනි ඒවා සෝෆා එකේ කරන්න ගියාම ඔහොම වෙනවා...
    තාම අලුත් නිසා ප්‍රමිතිය පරික්ෂා කරනවා ඇති..

    තව දෙයක්.. බාත්රූම් වල එහෙම ටයිල් ලිස්සනවා.. ඒවා පරික්ෂා කරන්න යන්න එපා:baffled::baffled::baffled:

    නෑ ඒවා කොලිටි.. :yes:

    :lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Rs.20ta karume makanna bane.oka balala hitha awl karaganna be.grahayanta be danatamath kelawila inna apita kelawanna

    @බැනර් පොලිසා nemesis ද කවුද ත්‍රෙඩ් එකක් දල තිබ්බෙ
    Fd1 6යි ද කොඑහෙද තියෙන්නෙ කියල
    Fd4එකක් අරන් තියෙන්නෙ ඒවත් 7,8වගේලු තියෙන්නෙ මැනුවල්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    @බැනර් පොලිසා nemesis ද කවුද ත්‍රෙඩ් එකක් දල තිබ්බෙ
    Fd1 6යි ද කොඑහෙද තියෙන්නෙ කියල
    Fd4එකක් අරන් තියෙන්නෙ ඒවත් 7,8වගේලු තියෙන්නෙ මැනුවල්

    matath oya kathawa mathakai bn me langadi aranchi une a fd2 ekalu bn.2000cc ekalu lankawe adu.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    dan sathi 2k thisse asanipayi.ekak iwara weddi thawa ledak:(

    ඔහොම තමා තැන්තැන් වලින් ජරාවල් කෑවම....ගෙදර හදන දෙයක් කාල හිටියනන් ඉවරනෙ :lol::P....සීතල ඔරුත්තු දෙන්නැති සීන් එකක්ද? :nerd:

    @බැනර් පොලිසා nemesis ද කවුද ත්‍රෙඩ් එකක් දල තිබ්බෙ
    Fd1 6යි ද කොඑහෙද තියෙන්නෙ කියල
    Fd4එකක් අරන් තියෙන්නෙ ඒවත් 7,8වගේලු තියෙන්නෙ මැනුවල්

    :eek:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඔහොම තමා තැන්තැන් වලින් ජරාවල් කෑවම....ගෙදර හදන දෙයක් කාල හිටියනන් ඉවරනෙ :lol::P....සීතල ඔරුත්තු දෙන්නැති සීන් එකක්ද? :nerd:
    pitin kawenne na.manma hadagena kana ewata awl unoth thamai.seethala oroththu denna wage thamai.:sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    matath oya kathawa mathakai bn me langadi aranchi une a fd2 ekalu bn.2000cc ekalu lankawe adu.

    ඕව ගොඩක්ම හයිබ්‍රිඩ් නේ තියෙන්නෙ.
    මම ඉක්මන් එකේ කාලෙක ඉදන් බලනවා.එකක්වත් මැනුවල් නෑ:no:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඕව ගොඩක්ම හයිබ්‍රිඩ් නේ තියෙන්නෙ.
    මම ඉක්මන් එකේ කාලෙක ඉදන් බලනවා.එකක්වත් මැනුවල් නෑ:no:

    fd3 eka thamai godakma thiyenne.wikunana aya ikman eke danne na.brokerla haraha yanne.ekai awla.anika godak aya wikunanawa adui