~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය බොරුව දාන්නේ මටම මතකයි කීප සැරයක් කීව මම ඇද්ද නං දිනලා පෙන්නනවා කියල :P

    ඕකට කොන්දක් නෑ බන්... උඩුරැවුල විතරයි...
    බොරුද බලපන් ඕකා කියනවා දාහක් හේතු නො අදින්න
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    eBvne3L.png

    Msktpj4.png

    බාන්ඩෙ හෙන ලස්සනයිනෙ:love:, අලුත් ඒවනම් හෙන කැතයි :eek:
    OOqxyVw.png

    ස්ටොක් මූනනම් කැතයි :eek:
    5RAdeAi.png

    මේවගේ දාල ගන්ඩ ඕන :love:

    හීනෙන් තමා :(
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    5RAdeAi.png

    මේවගේ දාල ගන්ඩ ඕන :love:

    හීනෙන් තමා :(

    oyata bari naha malli.
    uthsaha karanna.
    hodata igena ganna.
    hoda job ekak karanna.
    edata isusu newei bmw oyage passen ewi.
    edata me dildudawa mathak wei oyata.
    oyata jaya!
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oyata bari naha malli.
    uthsaha karanna.
    hodata igena ganna.
    hoda job ekak karanna.
    edata isusu newei bmw oyage passen ewi.
    edata me dildudawa mathak wei oyata.
    oyata jaya!


    bmw ආවට වැඩක් නෑ අයියේ මේ වගේ ඒව එන්ඩ ඕන :sorry:

    ද්‍රයිර්‍යමත් කරන්වාට අයියට පින් අයියේ අයිය වගේ අයට හොදක්ම වෙන්ඩ ඕන , :yes:
    අයියව අමතක කරන්නෙ නෑ අයියේ මේකක් ගත්ත දාට අයියව බලන්ඩ එනවමයි :yes:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    bmw ආවට වැඩක් නෑ අයියේ මේ වගේ ඒව එන්ඩ ඕන :sorry:

    ද්‍රයිර්‍යමත් කරන්වාට අයියට පින් අයියේ අයිය වගේ අයට හොදක්ම වෙන්ඩ ඕන , :yes:
    අයියව අමතක කරන්නෙ නෑ අයියේ මේකක් ගත්ත දාට අයියව බලන්ඩ එනවමයි :yes:

    malli mawa balanna nawata kamak na malli.
    mallita hariyanawa dakina eka thama me aiyage ekama sathuta. :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mata mulinma watinne arakshawa,pahasuwa,fuel thamai bn.pita lassana nathath kamak na.athal eke yanna puluwan nam athi


    ඕව ගන්නෙ පහසුවටවත් තෙල් වලටවත් නෙමේනෙ:oo: , ආතල් එකට පමනී ඔෆ්රෝඩ් යන්ඩ :yes::baffled:
    අර උපුල් මාම පලාත් සබාවක් විකුනන්ඩ දාපු ත්‍රෙඩ් එක කියෙවුවද :oo:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඕව ගන්නෙ පහසුවටවත් තෙල් වලටවත් නෙමේනෙ:oo: , ආතල් එකට පමනී ඔෆ්රෝඩ් යන්ඩ :yes::baffled:
    අර උපුල් මාම පලාත් සබාවක් විකුනන්ඩ දාපු ත්‍රෙඩ් එක කියෙවුවද :oo:

    off road asa na bn.dakke na bn eka.link eka dapanko