දෙකම නැ.ඔයා යාලුවෙක් විතරයි![]()
yaluwek kiyanne ethana thiyenne premaya.

bf ta thiyenne adaraya + premaya

දෙකම නැ.ඔයා යාලුවෙක් විතරයි![]()


ඉන්නකො එහෙනම් ටයිප් කරලා දාන්න..මගෙ අදහස...හැබැයි වෙලා යාවි හරිද...
yaluwek kiyanne ethana thiyenne premaya.
bf ta thiyenne adaraya + premaya![]()

මෙච්චර වෙලා පෝස්ට් නොදා ඉද්දි මම හිතුවෙ පන දාගෙන ටයිප් කරනව ඇති කියල කොහෙද නෑනෙ....හරි හරි පැයක් හරි අරන් ඔයාගෙ අදහස කියන්නකො

නැහැ බී ඇෆ් ට තියෙන්නෙ ආදරය හෝ ප්‍රේමය + රාගය

එතන වෙන්නෙ සිතාට උන දේ නෙමෙයි..සිතාට නේ තමන්ගෙ පතිවෘතතාවය ඔප්පු කරන්න උනේ...මෙතන වෙන්නෙ වෙන කෙනෙක්ට අයිති එනවට වඩා මැරෙන එකයි හොද කියන එක...

ah owne. onama eka mata amathaka unane.
married unta ithin owa patas gala meter wenawa![]()



ඉන්නකො එහෙනම් ටයිප් කරලා දාන්න..මගෙ අදහස...හැබැයි වෙලා යාවි හරිද...

මැරීඩ් වෙන්ඩ ඕනෙද ගෙම්බො ඒක මීටර් වෙන්ඩ...

හම්බයො_රට_ඇලීම_හා_අවජාතක... 04-05-2018 11:29 AM Smiley face ponnaya.![]()
මේක_නේද_ඇත්ත? 04-05-2018 01:42 PM ආහ් දර මඩු පොන්නයාහ්![]()
අහින්සක හිත රිද්දුවා. .![]()

ඔයා හිතන්නෙ ඒක රොමැන්ටික් කියලද.![]()
සමහර විට ඉතින්...මම සිතා උනා නම් කවදාවත් අග්නි පරික්ශාවට ලක් වෙන්නෙ නැ...එච්චරම අවිස්වාසෙන් ජිවත් වෙන්න හො මම නිවැරදි කියලා මට ඔප්පු කරන්න ඔනි කමක් නැ..මගෙන් සහතික ඉල්ලන කෙනාටත් තමන් ගැන සහතියක් දෙන්න පුලුවන් වෙන්න ඔනි...රාමා වනවාසෙට යනකොට සිතාත් ගියා...එත් සිතාව නැවත එක්කන් ආවෙ තමන් ගෙ අබිමානය වෙනුවෙන් විතරයි නේ...සිතා පිට වෙනකොට ඇයි රාමා සිතා එක්ක නොගියෙ...සිතා එයා එක්ක ආවා නම් රාමාටත් පුලුවන් වෙන්න ඔනි සිතා එක්ක යන්න...
මෙතනදි නම් වෙන කෙනෙක්ට අයිති වෙනවට වඩා මැරෙන එක තමා හොද..

api wage kuludul kollonta owa meter wenne na mame![]()
සාරා ඔය වගේ...හැබැයි ඔච්චර සුදු නෑ....
