සමහර විට ඉතින්...මම සිතා උනා නම් කවදාවත් අග්නි පරික්ශාවට ලක් වෙන්නෙ නැ...එච්චරම අවිස්වාසෙන් ජිවත් වෙන්න හො මම නිවැරදි කියලා මට ඔප්පු කරන්න ඔනි කමක් නැ..මගෙන් සහතික ඉල්ලන කෙනාටත් තමන් ගැන සහතියක් දෙන්න පුලුවන් වෙන්න ඔනි...රාමා වනවාසෙට යනකොට සිතාත් ගියා...එත් සිතාව නැවත එක්කන් ආවෙ තමන් ගෙ අබිමානය වෙනුවෙන් විතරයි නේ...සිතා පිට වෙනකොට ඇයි රාමා සිතා එක්ක නොගියෙ...සිතා එයා එක්ක ආවා නම් රාමාටත් පුලුවන් වෙන්න ඔනි සිතා එක්ක යන්න...
මෙතනදි නම් වෙන කෙනෙක්ට අයිති වෙනවට වඩා මැරෙන එක තමා හොද..
හැබැයි පොඩ්ඩක් කොල්ලව පාලනය කරන්නත් වෑයම් කරයි වගෙ. 
ඔයා හරිම රොමෑන්ටික් කෙනෙක් වගේ. ඒ වගේම හොඳ ආත්ම විස්වාසයක් තියෙන කෙනෙක් බව හැඟෙනව. ඔයාට සෙට් වෙන කොල්ලට වෙන කොල්ලො ගැන බය වෙන්න ඕන නෑ වගෙ.හැබැයි පොඩ්ඩක් කොල්ලව පාලනය කරන්නත් වෑයම් කරයි වගෙ.
මටත් ඕන ඔයාවගෙ එක්කෙනෙක් තමයි![]()

සාරා ඔය වගේ...හැබැයි ඔච්චර සුදු නෑ....

අපෝ චීයා. උට් නිතරමබඩේ අමාරුව හැදෙනව. සතිය්ක් කන්ඩ නොදී තීයලා කාපන්මට ඩිල්ඩුඩාව අමුවෙන් කන්න ඕනෙ![]()
අපෝ චීයා. උට් නිතරමබඩේ අමාරුව හැදෙනව. සතිය්ක් කන්ඩ නොදී තීයලා කාපන්


උබට වෙනවා හැම ෆ්ලෑග්ශිප් ෆෝන් එකක්ම අරන් දෙන්ඩ
කොහෙ හිටියත් එයා එය කියන තැන ඉන්න් කියලා පිලිගන්ඩ වෙනවා
ෆොටෝ ඉල්ලීම ඩිවෝස් වෙන්ඩ පුලුවන් තරම් වරදක්. මොකද ෆොටෝ දාන්ඩ දන්නෙ නැති නිසා
තව තව තියෙනවා. අනිත් අයත් කියන්ඩකෝ
