අයි හෑව් අ ස්ට්‍රේන්ජ් මයින්ඩ් ටූ. අයි ඈම් වන් ඔෆ් ද 55![]()

සරා ගියාම ඩිල්ඩුඩත් නෑ ඉස් තැට් එ කොඉන්සිඩෙන්ස්...
උබට වෙනවා හැම ෆ්ලෑග්ශිප් ෆෝන් එකක්ම අරන් දෙන්ඩ
කොහෙ හිටියත් එයා එය කියන තැන ඉන්න් කියලා පිලිගන්ඩ වෙනවා
ෆොටෝ ඉල්ලීම ඩිවෝස් වෙන්ඩ පුලුවන් තරම් වරදක්. මොකද ෆොටෝ දාන්ඩ දන්නෙ නැති නිසා
තව තව තියෙනවා. අනිත් අයත් කියන්ඩකෝ
250gb film hambuna.dawas ganakata athiweiගෙදර කැම ටිකක් හදන් pc එකෙන් ෆිල්ම් එකක් ඩවුන්ලොඩ් කරන් බලන්න...![]()
මෙච්චර වෙලා පෝස්ට් නොදා ඉද්දි මම හිතුවෙ පන දාගෙන ටයිප් කරනව ඇති කියල කොහෙද නෑනෙ....හරි හරි පැයක් හරි අරන් ඔයාගෙ අදහස කියන්නකො
කමක් නෑ ටිකක් වෙලා ගියාට. ස්තූතියි!![]()
ඔයා හරිම රොමෑන්ටික් කෙනෙක් වගේ. ඒ වගේම හොඳ ආත්ම විස්වාසයක් තියෙන කෙනෙක් බව හැඟෙනව. ඔයාට සෙට් වෙන කොල්ලට වෙන කොල්ලො ගැන බය වෙන්න ඕන නෑ වගෙ.හැබැයි පොඩ්ඩක් කොල්ලව පාලනය කරන්නත් වෑයම් කරයි වගෙ.
මටත් ඕන ඔයාවගෙ එක්කෙනෙක් තමයි![]()

ඔයා හරිම රොමෑන්ටික් කෙනෙක් වගේ. ඒ වගේම හොඳ ආත්ම විස්වාසයක් තියෙන කෙනෙක් බව හැඟෙනව. ඔයාට සෙට් වෙන කොල්ලට වෙන කොල්ලො ගැන බය වෙන්න ඕන නෑ වගෙ.හැබැයි පොඩ්ඩක් කොල්ලව පාලනය කරන්නත් වෑයම් කරයි වගෙ.
මටත් ඕන ඔයාවගෙ එක්කෙනෙක් තමයි![]()
එන පොට හොඳ නෑ සාරෝ 
අපො නැ...මට නම් මෙක විතරක්.නෙමෙයි ෆොටො දාන්න තියෙන එකම තැන....මං දවසට ෆොටොස් 10ක් විතර ශෙයා කරනවා...මට මේකටයි අප්ලොඩ් කරන්න තෙරෙන්නෙ නැත්තෙ...මං හස්බන්ඩ් ගෙන් හරි බොයි ෆ්‍රෙන්ඩ් ගෙන් ජිවත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි.මට ජිවත් වෙන්න ඇති තරම් සල්ලි මං ලග තියෙ...අනික අෆ්ටර් මැරෙජ් ඔනි කෙනා ලග ඉන්න නිසා අනිත් එවා මට වැඩක් නැ...
ඔර් යු බී මයි ෂුගර් මමා. 
එන පොට හොඳ නෑ සාරෝ
![]()
250gb film hambuna.dawas ganakata athiwei

ෆිල්ම් ටික දාගන්ඩ 
