අපොයි ඔව්.මට මං ගැන හොද විශ්වාසයක් තියෙනවා..මං කාටවත් කිසිම දෙයක් ඔප්පු කරන්න නම් උත්සාහ කරන්නෙ නැ කවදාවත්...එ අතින් නම් මං හරි ආත්මාර්ථකාමී...
මං වගෙ කෙනෙක් ලබන්න නම් ආමාරු වෙයි..මොකද මං වගෙ ඉන්නෙ මං විතරනේ![]()
run u fools. run for ur lives. 
උබ අප්‍රේල් වලින් පස්සෙ එන්නෑලු නේද මේකෙන්...
කව්ද එහෙම කිව්වෙ ? 
ඔව් උබ මට කියල තියනවනෙ ගෙදර අඩුපාඩු හින්ද ඉස්කෝලෙ ගමන නතර උනා අම්මත් එක්ක කලුගල් කඩන තැනක වැඩට යන්න උනා කියල...



වගෙ කියන්නෙ මම නෙමෙයි නේ කටුස්..අපි එයාට මෙහෙම කරමු එහෙම උනොත්
https://goo.gl/images/SwNbNE

දැන් අප්‍රේල් නෙකව්ද එහෙම කිව්වෙ ?
![]()

ලස්ස 10 විතර පිනට දෙන්ඩ මේ දුප්පත් මට
ඔයා තමා කීව මම දෙක්ක කොහෙද ත්‍රෙඩ් එහෙක...
නෑ තව ටික කාලයක් ඉඳල අතෑරල දානව 
....මං දවසට ෆොටොස් 10ක් විතර ශෙයා කරනවා...මට මේකටයි අප්ලොඩ් කරන්න තෙරෙන්නෙ නැත්තෙ....
:
"මං දවසට ෆොටොස් 10ක් විතර ශෙයා කරනවා.."


english,tamil films,cartoon thamai.tv series aran awe na epa wenawa balanna giyama
වයිෆ් ගෙන් කාලා ඇදලා ජිවත් වෙන්න උත්සාහ කරන්න එපා..තමන්ට කියලා අභිමානයක් තියාගන්න

wow i am so impressed about ur sword
.
කෝ අනේ ඔයාගෙ ජෙන්ඩ(ර්) ඊක්කුඅලිටි එක. හව්ස් හස්බන්ඩ් කෙනෙක් උනාම වැරැද්ද මෙකෝ?
https://media.giphy.com/media/Xw6yEsyuz3Pi0/giphy.gif/IMG][/QUOTE]
හම්මෝ ඒක:lol:
තේරෙන්නෙ නෑලු![]()
කට්ටිය දාන විදියත් කියල දුන්න . කිලර් ගොයියා මහන්සිවෙලා එක්ස්ටෙන්න්ශන් එකකුත් හැදුවා ෆොටෝ දාන්ඩ.
තේරෙන්නෙ නෑලු![]()

anything -> something නංද කොහෙද හරි.
ඒක නෙමේනෙ ප්‍රශ්නෙ මේ transgender අය වෙනුවෙන් හදපු සින්දුවක්ද ?![]()

ඔයා තමා කීව මම දෙක්ක කොහෙද ත්‍රෙඩ් එහෙක...
මගෙ ගේට් එකේ වැඩෙත් මග ඇරිය....දෙනකන් බලන්ම ඉදින් ලක්ශ 10

