Ubai sarai film anubawa karanawada ban welak gaane. Kohomada ohoma balanne saha nama mataka tyan inne![]()
බලන්න තියෙන ඒව ඉතින් ෆෝල්ඩ්ර් එකක තියෙනවනෙ. බලපුව ගොඩක් ඒව මතකයි.

Ubai sarai film anubawa karanawada ban welak gaane. Kohomada ohoma balanne saha nama mataka tyan inne![]()

Kurunegala enne nedda etakota heta

ඒක තාම බැලුවෙ නෑ
හෙට "ද ශේප් ඔෆ් වෝට(ර්) 2017" බලන්න කියල ඉන්නෙ.

ane manda shape of water oscar hambenna tharam nam mata echchara quality na![]()

ආහාර අනුභව කිරීම සදහා පිටගෙයකට යන්න තියෙන නිසා මම දැන් යනෝ. කට්ටියටම සුබ රත්රියක් වේවා!
![]()

ඒක තාම බැලුවෙ නෑ
හෙට "ද ශේප් ඔෆ් වෝට(ර්) 2017" බලන්න කියල ඉන්නෙ.
kurunegala thama machan.
samthiye awurudu uthsawe![]()