~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    good morning............


    NOWU0sd.png

    සචියාට vote එකක් දීලා කඹේ අදිමු
    Elakiri Tug of War 2018

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194


    ඇඩ් දාන්ඩ සල්ලි ගන්නවා මිනිහෝ :angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වතුර නෙවේ බොල විනිවිද පේන පේන්ට් එකක් :baffled:


    සල්ලි පාස් කරේ ඩියුලක්ස් ගාන්ඩ , එතකොට ඇදපුවා මකන්ඩ පුලුවන් හින්දා :angry: උබ බාල පේන්ට් එකක්ද ගාල තියෙන්නෙ:angry: මට ශුවර් නෑ පරෙයියන්ගේ බෙටි ගාලද කියල:eek: :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ගිය පාරනං සතෙකුයි බොන සීන් එකකුයි තිබ්බ හින්දා නැගලා ගියා

    ආය කරද්දි ටීම් නිල සත්වයෙක්වත් දාන්ඩ කියන්ඩ තියෙන්නෙ :baffled:



     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D


    NOWU0sd.png


    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194


    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙන්න ඇත්ත. බොරුකාරයන්ට රැවටිලා පසුතැවෙන්න එපා
    :yes::yes::yes::yes:

    2w66uk5.jpg
    [/QUOTE]