~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔයා ඇයි ඉක්මනට වොට් කලෙ...මං කියනකම් හිටියෙ නැත්තෙ:dull:

    mawa team ekakata dala thibbane. :)

    11-will-smith.w710.h473.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mawa team ekakata dala thibbane. :)

    11-will-smith.w710.h473.gif


    "ටීම් එකට තෝරපු සාමාජිකයෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්"
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    "ටීම් එකට තෝරපු සාමාජිකයෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්"

    team ekata kamathi nisa thama ban vote kare :yes:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ විසිරයාමේ උළෙල අද (09) පෙරවරුවේ සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල


    :love:
    :love::love:
    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා

    වෙරළේ පියමන් පැවසූයේ
    රළ කඳුරේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ වුනේ

    සුළගේ රහසක් කීවා
    පියමන් වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැගවුයේ ඇයි ඈත යයි රූ

    ඇල දොල කඳු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ
    ජීවිතේ ආදරෙයි

    සයුරේ සයුරේ ...

    :love::love:
    :love:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එහෙනම් ඉතින් ඇස් කරකව කරකව ඉන්න එකයි:P



    සෙවනේ කුඹුක් සෙවනේ.. ගං තෙරේ හමන සුළඟේ..
    මියුරු ගී වැල් පා කෙරේ.. සියුම් තත් බිඳ හදවතේ..
    කුමරියක සිත සලිතවී ඇත.. කුමරියක සිත සලිතවී ඇත..
    ඔහුට ඇය හමු උනාවේ.. නෙතට නෙත ලං උනාවේ..

    අවදිවූ ගී රාවයෙන්.. කුමරි ගැන අනුරාගයෙන්..
    ඇගෙ සවන් යුග සනසලා.. අහස තරු මැද ඉඳ බලා..
    අහස තරු මැද ඉඳ බලා.. අහස තරු මැද ඉඳ බලා..
    ඔහුට ඇය හමු උනාවේ.. මගෙ පැතුම ඉ‍ටු උනාවේ..

    පිපුනු උඩවැඩියා මලේ.. ඹමර කිංකිණි ඇසේදෝ..
    සිහින සිතිජය ඉසව්වේ.. කොහේ සැඟවී ගියාදෝ..
    කොහේ සැඟවී ගියාදෝ.. කොහේ සැඟවී ගියාදෝ..
    ඔහුට ඇය හමු උනාවේ.. මගෙ පැතුම ඉ‍ටු උනාවේ..

    සාගරේ මුතු කොදෙව්වේ.. කින්නරිය තනි උනාදෝ..
    ලහිරු දැක දිය විමානේ.. පාට සිතුවම් මැවේදෝ..
    පාට සිතුවම් මැවේදෝ.. පාට සිතුවම් මැවේදෝ..

    සෙවනේ කුඹුක් සෙවනේ.. ගං තෙරේ හමන සුළඟේ..
    මියුරු ගී වැල් පා කෙරේ.. සියුම් තත් බිඳ හදවතේ..
    කුමරියක සිත සලිතවී ඇත.. කුමරියක සිත සලිතවී ඇත..

    ඔහුට ඇය හමු උනාවේ.. නෙතට නෙත ලං උනාවේ..////
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1


    :love:
    :love::love:
    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා

    වෙරළේ පියමන් පැවසූයේ
    රළ කඳුරේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ වුනේ

    සුළගේ රහසක් කීවා
    පියමන් වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැගවුයේ ඇයි ඈත යයි රූ

    ඇල දොල කඳු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ
    ජීවිතේ ආදරෙයි

    සයුරේ සයුරේ ...

    :love::love:
    :love:

    :love: