~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    mata dan thiyene wagon R ekak. kalin tibbe panda ekak. kalin car eka tharamanam pick up na thama. wahane issara karagane bohoma amaruwen. eth meka nisa apita loku ithuruwak thiyeawa. colombo wala daily eheta mehata yanna meka hodai.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලඟකදි පෙනුමට සහ කටහඬට හිත ගිය ලස්සන සිංහල කෙල්ලෙක් තමයි "රශීප්‍රභා සන්දීපනී" :love: දැන් 24යි ද කොහෙද.
    මෙයාටත් ඉස්සරහට මොනවගෙ කලක් යාවිද දන්නෙ නෑ :(

    26873014_583893745292899_6500282459597307904_n.jpg


    17334242_247944329009319_8236699258758103040_n.jpg


    අපෝ ඒකිගේනම් මහ ලාසනක් නෑ,:eek: :sorry: