~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    salu hire demma neda
    athuledi henama wada deelai kiyalai news yanne
    2.gif


    පොඩිකාලෙ ඉදන් කැමතිම හින්දි නලුවෙක් :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිංහල හින්දි නාට්‍යය බැලෙන්නෙ නෑ. :no: :sorry:


    ඉස්සර ඒ ආතල් ඒව බැලුවා, දැන් වැඩක් නෑනෙ තියෙන ඒව,
    සුර විමනද මොකද්ද එකක් ගියා, තව ඒ වගේ එකක් ගියා ඊට පස්සෙ , අර පපඩම් විකුනන්නෙ