~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එක ත්‍රෙඩ් එකක් විතරක් දාල කොටු 11ත් අරන් රෙප් පවර් එකත් සැලකිය යුතු මට්ටමකට ගත්ත කිරියේ ඉන්න එකම කෙනා ඔයාද කොහෙද :lol::lol::lol:

එකත් නොදාම කරගන්න පුලුවන්කම නම් තිබ්බා...බැ කියන්න බැරි කෙනෙක් කිවුව නිසයි එකත් දැම්මෙ..:cool::cool::cool:
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එකත් නොදාම කරගන්න පුලුවන්කම නම් තිබ්බා...බැ කියන්න බැරි කෙනෙක් කිවුව නිසයි එකත් දැම්මෙ..:cool::cool::cool:

    අපරාදේ..... :lol::lol: එහෙනං රෙකෝඩ් එකක් දැනුත් කියල වෙනසක් නෑ :lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

    :(:(:(
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පියකුගේ දුක කියාපාන
    මහ දියකඳ කලාවැවේ
    දරු සෙනෙහස දල්වාගෙන
    රැලි ගංගා හඬා වැටේ

    සීගිරියේ ගී පවුරේ
    කවි සිතුවිලි විමානයේ
    ලියා ඇති ද එක ගීයක්
    ඔබ වෙනුවෙන් පියාණනේ

    සීගිරි ලලනා දෑසින්
    කඳුළු බිඳක් නොහෙළුවාට
    නෙළුම් මලක් අදත් පිපේ
    සිරස නමා කලා වැවට

    :love::love::love::(:(