~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
මට පේන හීන
මට පේන හීන
මට පේන හීන
මට පේන හීන
මට පේන හීන
මට පේන හීන

නැගිටින්න දැන් 12ත් පහුවෙලා:P

mata kellek innawa kiyala dana gaththama sara adana widiya :lol:

sKaklmn.png
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හාපො kick එක නම් මෙලො වැඩක් නැ....ටැමිල් එක නම් රවි හින්දාවත් බලන්න පුලුවන්..

    ඔච්චර කටපාඩමෙන් ෆිල්ම් ගැන කියන්නේ කොහොමද අලෝ..
    රවී කියන්නේ කවුද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාපො kick එක නම් මෙලො වැඩක් නැ....ටැමිල් එක නම් රවි හින්දාවත් බලන්න පුලුවන්..
    හෑ :shocked: කවුද ඒ රවී කියන්නේ අපිට කියල නෑ රවී කෙනෙක් ගැන
    :no: සරා මෙතන මිනී දෙකතුනක් මැරෙන වැඩක් ඔය රවීව අදම හිතින් අයින්කරගන්න
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෑ :shocked: කවුද ඒ රවී කියන්නේ අපිට කියල නෑ රවී කෙනෙක් ගැන
    :no: සරා මෙතන මිනී දෙකතුනක් මැරෙන වැඩක් ඔය රවීව අදම හිතින් අයින්කරගන්න

    :lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දවසේ ප්‍රශ්නය.....

    හද විමන් දොරෙන් මුලින්ම එලියට එන්නේ කව්ද?

    1. පවන්
    2. පැතුම්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෑ :shocked: කවුද ඒ රවී කියන්නේ අපිට කියල නෑ රවී කෙනෙක් ගැන
    :no: සරා මෙතන මිනී දෙකතුනක් මැරෙන වැඩක් ඔය රවීව අදම හිතින් අයින්කරගන්න

    නලුවෙක් අනේ.නලුවෙක්...