ඔව් ඔව් තුත්තිරි මලේ ඉඳන් බිම්මල වෙනකන් වෙනකන් ඔක්කොම මල් කඩනවාඔක්කොම මල් ගහනවද සාරා....![]()
මේ ඊයේ දවල් සද්දයක් ඇහිලා බැලින්නං සාර පොල් ගහ උඩ
පොල් මල් කඩන්න ගිහින් ඔව් ඔව් තුත්තිරි මලේ ඉඳන් බිම්මල වෙනකන් වෙනකන් ඔක්කොම මල් කඩනවාඔක්කොම මල් ගහනවද සාරා....![]()
මේ ඊයේ දවල් සද්දයක් ඇහිලා බැලින්නං සාර පොල් ගහ උඩ
පොල් මල් කඩන්න ගිහින් නිකන් මල් කෙල්ලක් වගේ
නිකන් මල් කෙල්ලක් වගේ![]()
මල් කෙල්ලේ මං...
නුඹෙ කඳුල නිවන්නම්....
සුදු මල් මිටක් අරන්...
කිරි වෙහෙර වඳින්නම්..

ඔව් ඔව් තුත්තිරි මලේ ඉඳන් බිම්මල වෙනකන් වෙනකන් ඔක්කොම මල් කඩනවාමේ ඊයේ දවල් සද්දයක් ඇහිලා බැලින්නං සාර පොල් ගහ උඩ
පොල් මල් කඩන්න ගිහින්

ඔව් ඔව් තුත්තිරි මලේ ඉඳන් බිම්මල වෙනකන් වෙනකන් ඔක්කොම මල් කඩනවාමේ ඊයේ දවල් සද්දයක් ඇහිලා බැලින්නං සාර පොල් ගහ උඩ
පොල් මල් කඩන්න ගිහින්

දැන් එතකොට අපේ සේද්රික් ගොයියා මණ්ඩපියන්ස්ලව හැර ගිහින්ද.. මේ පැත්තේ ආයිමත් එන්නේ නැද්ද...
කෝල් කරන්න විදියක් නෑ ෆෝන් එකේ බිල් එක කපලා..

දැන් එතකොට අපේ සේද්රික් ගොයියා මණ්ඩපියන්ස්ලව හැර ගිහින්ද.. මේ පැත්තේ ආයිමත් එන්නේ නැද්ද..
කෝල් කරන්න විදියක් නෑ ෆෝන් එකේ බිල් එක කපලා..

මම හිතන්නේ සියා මලා. සැහෙන දවසකින් නෑ කොහෙවත්

නෑ නෑ යකෝ සීරියස්.... කියන්නේ.. වට්ස් අප් ගෘප් එකේ ඉන්නවා.. කිරියේ පේන්නවත් නෑ![]()

වයිපරේ ගෙදරින් එලවලා ලු...යන්න එන්න තැනක් නැති නිසා වට්ස් ඇප් එකෙ වොච්මන් වැඩේ කරනවා ලු...![]()
රෙද්දේ බිල කපලනේ නැත්තන් කෝල් එකක් දෙනවා 

ඌට තාම වයිපරයක් නෑ...රෙද්දේ බිල කපලනේ නැත්තන් කෝල් එකක් දෙනවා
![]()

ඌට තාම වයිපරයක් නෑ...රෙද්දේ බිල කපලනේ නැත්තන් කෝල් එකක් දෙනවා
![]()
රෙද්දෙනේ බිල කපලා තියෙන්නෙ
ෆොන් එකෙන් කොල් එකක් දෙන්න
අපි නම් කොල් ගන්නෙ ෆොන් වලින්
රෙදි වලින් නෙමෙයි 

ඌට තාම වයිපරයක් නෑ...රෙද්දේ බිල කපලනේ නැත්තන් කෝල් එකක් දෙනවා
![]()

ඉතින් ඇයි කොල් එකක් දෙන්න බැරි..රෙද්දෙනේ බිල කපලා තියෙන්නෙ
ෆොන් එකෙන් කොල් එකක් දෙන්න
අපි නම් කොල් ගන්නෙ ෆොන් වලින්
රෙදි වලින් නෙමෙයි
![]()