~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    කවුද මේව බලල තියෙන්නෙ. මේ ‍ෆිල්ම් වලින් හොඳටම බය හිතෙන්නෙ මොන ‍ෆිල්ම් 2කටද? :confused:
    Winchester (2018)
    Insidious 2
    Insidious 3
    Dead Silence (2007)
    One Missed Call (2008)
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මට ආදරෙයි කියන අයගෙ රෙප් කපන්න ගියානම් මට වෙන වැඩක් නැති වෙනවා නේ රෙප් කපනවා ඇරෙන්න:P


    ඇස් පෙන්නේ නැති අයගෙන් කරදරේ නේද :D