~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග,
    සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග,
    සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින

    පමා වැඩි ඔබ පමා වැඩි........
    මට මුන ගැසුනේ ඔබ පසුවි..............:P:P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    පමා වැඩි ඔබ පමා වැඩි........
    මට මුන ගැසුනේ ඔබ පසුවි..............:P:P


    පරාජයේ දුක මට පුරුදුයි
    සැනසුම නුඹ වාගෙම ඈතයි
    තහනම් සෙවණේ ඉන්න
    තව මොහොතක් ඉඩ දෙන්න