~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    CDB ETI වගේ කොම්පනි වල සල්ලි දාල තියෙනවා නම් ගන්න බලපන්
    ඒවා වැටෙන සිද්ධියක් තියෙන්නේ ගන්න හම්බෙන්නෙ නැහැ නැත්නම් ඕව
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    CDB ETI වගේ කොම්පනි වල සල්ලි දාල තියෙනවා නම් ගන්න බලපන්
    ඒවා වැටෙන සිද්ධියක් තියෙන්නේ ගන්න හම්බෙන්නෙ නැහැ නැත්නම් ඕව

    තණ්හා නිමලෝ ශෝකෝ :lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔබ සැමට දම් සිසිලෙන් නැහැවෙන පින්බර වෙසක් මංගල්‍යක් වේවා!!!!
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    uJsK9FB.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චූ කරන්ඩ බකට් අරන් මෙතන කුඩු දෙකක් විතරක් පෙන්න්නනව:no:
    මට චූ කරන්ඩ බකට් මොකටද උඩ ඉඳන් දැම්මම බිමට වැටෙන්න ඉස්සෙල්ල වාෂ්ප වෙලා යනව :baffled: උඹටයි ඔටුවටයි තමා බැරල් එකක් විතර යන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට චූ කරන්ඩ බකට් මොකටද උඩ ඉඳන් දැම්මම බිමට වැටෙන්න ඉස්සෙල්ල වාෂ්ප වෙලා යනව :baffled: උඹටයි ඔටුවටයි තමා බැරල් එකක් විතර යන්නෙ

    වාස්ප වෙච්ච හින්දා තමා ගද දේවාලෙ:eek: ඊය

    ඊට පස්සෙ ගද යන්ඩ එයාර් ෆ්‍රෙශ්නර්ස් ගන්නවා කියල බොරුවට සල්ලි වියදම් කරනවා මොනාටද මන්ද
     
    • Like
    Reactions: Ithika mithika

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාස්ප වෙච්ච හින්දා තමා ගද දේවාලෙ:eek: ඊය

    ඊට පස්සෙ ගද යන්ඩ එයාර් ෆ්‍රෙශ්නර්ස් ගන්නවා කියල බොරුවට සල්ලි වියදම් කරනවා මොනාටද මන්ද
    ගඳ තමා බලු ගඳයි ඔටු ගඳයි :baffled: මිනිහෙක්ට තියා කටුස්සෙක්ටවත් නහයක් තියාගෙන ඉන්න බෑ අර සයෝ අක්කත් එන්නේ නැත්තේ ඕකයි හේතුව