~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගඳ තමා බලු ගඳයි ඔටු ගඳයි :baffled: මිනිහෙක්ට තියා කටුස්සෙක්ටවත් නහයක් තියාගෙන ඉන්න බෑ අර සයෝ අක්කත් එන්නේ නැත්තේ ඕකයි හේතුව


    :no::frown::no: කටුස්ස මුත්‍රා ස්ප්‍රේ කරන හින්දා :eek:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ඔන්න මගේ ගානේ දේවාලෙට වෙසක් කුඩු දෙකක් :baffled:

    z_jun-p14-Make-01.jpg

    hane oyada ande.
    hari lassanai.... :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජග ගොල කට්ටටේ
    රූටා රෙයි
    මග ගොල කට්ටටේ
    රූටා රෙයි
    සහගේ දීගේට
    රූටා රෙයි
    අබා කුමාරු දැන් සභේට එයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇමිබා 2018.04.12 ඇවිත් ගිහින්...දන්න කෙනෙක් තොරතුරක් කියන්න:dull::dull:


    4 ,12 කියන එකේනම් පොඩි මෙව්ව එකක් තියේ, වෝට් වල පරන මෙම්බර්ස්ලා ගෙන්නනවා කීව නේ ,මැසේජ් දාල වෙම්ඩැති fb හරි වෙන මොනා හරි :oo:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    4 ,12 කියන එකේනම් පොඩි මෙව්ව එකක් තියේ, වෝට් වල පරන මෙම්බර්ස්ලා ගෙන්නනවා කීව නේ ,මැසේජ් දාල වෙම්ඩැති fb හරි වෙන මොනා හරි :oo:

    නැ..මං චෙක් කලා:nerd::dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි වගේම අපේ හෙල්ත් එක ගැනත් හිතන්න ඕන නිසා
    ජිම් ෂෙඩියුල් එක 7 ටු 10 වගේ දික් උනා
    රෑ 11ට ගොඩක් උන් මේකෙ දොයිය නෙ :rofl::D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එළකිරි වගේම අපේ හෙල්ත් එක ගැනත් හිතන්න ඕන නිසා
    ජිම් ෂෙඩියුල් එක 7 ටු 10 වගේ දික් උනා
    රෑ 11ට ගොඩක් උන් මේකෙ දොයිය නෙ :rofl::D

    අපිනං ගොඩක්ම 2,3ට නිදන්න්‍ර්:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එළකිරි වගේම අපේ හෙල්ත් එක ගැනත් හිතන්න ඕන නිසා
    ජිම් ෂෙඩියුල් එක 7 ටු 10 වගේ දික් උනා
    රෑ 11ට ගොඩක් උන් මේකෙ දොයිය නෙ :rofl::D

    හාපො...රැට එක්සයසිස් කරන්න බැ අප්පා:dull: