~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි වගේම අපේ හෙල්ත් එක ගැනත් හිතන්න ඕන නිසා
    ජිම් ෂෙඩියුල් එක 7 ටු 10 වගේ දික් උනා
    රෑ 11ට ගොඩක් උන් මේකෙ දොයිය නෙ :rofl::D
    ඔය වයසට බර වැඩ කරන්න හොඳද මම අහන්නේ :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෑ සාරව විට කරනවා :shocked: ඒ කෙල්ලට ඉන්න දීපන් කරදර නොකර විට හදන්න පුලුවන්ද ඔය සරීර කූඩුවෙන්

    සාරවිට මිනිහෝ.. කටුස්සෝ.. සාරා තමයි සයිඩ් සපෝට් එක දෙන්නේ... :D:D