~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    හෑ සාරව විට කරනවා :shocked: ඒ කෙල්ලට ඉන්න දීපන් කරදර නොකර විට හදන්න පුලුවන්ද ඔය සරීර කූඩුවෙන්


    c3c.png

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක තමයි මචං බොඩිබිල්ඩින් වල තියෙන ජාතික මට්ටමේ තරඟයක්
    මෙයා මේ වෘත්තීය මට්ටමේ ඇඟ හදන්නෙක් ඒ කියන්නේ :yes: ආනොල්ඩ් සුබසිංහ වගේ ඇති එහෙනං :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙනං නම දාන්න සාරා සාරවිට කියල :P

    ඔව් ලොකු බෝඩ් එකක් ගහල තියෙන්නේ.. සාරගේ ෆොටෝ එකකුත් දාල :P:P:P විට කාල කට රතු කරගෙන ඉන්න එකක්.. අතෙත් විටක් තියාගෙන :baffled::baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හ්ම් ඔව් මචං මේ පාර අවුරුද්දත් එක්ක හෙනම අඩුයි :yes::D;)

    ඔව් මිනිස්සු අවුරුද්දටත් සැහෙන්න සල්ලියක් යට කරානේ.. පොසොන් නං ඉතින් බයවෙන්න දෙයක් නෑ අඩියෙන් අඩියට දන්සල තියෙයි..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    මෙන්න මේ වගේ ෆොටෝ එකක් ගුගල් එකෙන් හොයලා දෙන්නකෝ.

    "මිනිහෙක්ගේ බඩෙන් බටයක් අරන් කොමඩ් එකට දාලා තියෙනවා."
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙයා මේ වෘත්තීය මට්ටමේ ඇඟ හදන්නෙක් ඒ කියන්නේ :yes: ආනොල්ඩ් සුබසිංහ වගේ ඇති එහෙනං :P
    එහෙම ලොකුවට නැහැ දිස්ත්‍රික් නම් ගැහුවා වෙයිට් ක්ලාස් එක :yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මෙන්න මේ වගේ ෆොටෝ එකක් ගුගල් එකෙන් හොයලා දෙන්නකෝ.

    "මිනිහෙක්ගේ බඩෙන් බටයක් අරන් කොමඩ් එකට දාලා තියෙනවා."

    :baffled::baffled::baffled: